Featured
කිරි ගොවීන් මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නවා – කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත
October 27, 2026
add comment
කිරි ගොවීන් මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී....
කෘෂිකාර්මික කටයුතු සඳහා බද්දට ගෙන වගා නොකළ ඉඩම් යළි රජයට පවරා ගැනීමට පියවර ගනී
November 4, 2026
add comment
කෘෂිකාර්මික කටයුතු සඳහා බදු පදනම මත ලබාදී ඇති නමුත් අදාළ අරමුණු සඳහා භාවිත නොකරන ඉඩම් යළි රජයට...
“ඇග්‍රිකනෙක්ට් ශ්‍රී ලංකා” සැලසුම මෙරට කෘෂිආහාර ක්ෂේත්‍රය වඩාත් ඵලදායී, විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් තරගකාරී ආර්ථිකයක මාර්ගයක් බවට පරිවර්තනය කළ යුතුයි. – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
October 30, 2026
add comment
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඩිජිටල්කරණය ඔස්සේ නවීකරණය කිරීම සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ඇග්‍රිකනෙක්ට්...
වනාන්තර පෝෂණය හා ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණයට SARP ව්‍යාපෘතියෙන් වැඩපිළිවෙලක්
November 4, 2026
add comment
වනාන්තර පෝෂණය හා ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක...
අපනයන කෘෂි මහිම ජාතික වැඩසටහනෙන් මහනුවරට කුළුබඩු ආශ්‍රිත පොකුරු ගම්මාන 36ක්
October 22, 2026
add comment
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘අපනයන කෘෂි මහිම ජාතික වැඩසටහන’ මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කය තුළ...
CNCI Achiever Awards 2026: NLDB – රිදී සම්මානයෙන් එළිය වුණු ලංකාවේ විශිෂ්ටතම පශු සම්පත් නිෂ්පාදකයා
October 18, 2026
add comment
දශක පහකට අධික කාලයක් පුරා ලාංකීය පශු සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නිෂ්පාදකයා ලෙස පාරිභෝගික හදවත් තුළ තැබූ නොමැකෙන...
වස විසෙන් තොර සුරක්ෂිත පලතුරු පාරිභෝගිකයා අතට පත් කිරීමට විශේෂ නියාමන වැඩපිළිවෙළක්
August 21, 2026
add comment
වෙළෙඳපොළේ අලෙවියට ඇති සියලුම පලතුරු වස විසෙන් තොර, උසස් ප්‍රමිතියෙන් යුත් සුරක්ෂිත පලතුරු බවට සහතික කිරීම ප්‍රධාන...
ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක්
October 29, 2026
add comment
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, කෘෂිකාර්මික වගාවන් ආවරණය කිරීම හා ගොවි ජනතාවගේ අවධානම්...
එල් නිනෝ සහ යුද බාධා උග්‍ර අතට: ලෝක ආහාර මිල 2022න් පසුව ඉහළම අගයට ළඟාවෙයි – ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය
September 4, 2026
add comment
කළු මුහුදේ ඇති වූ අයහපත් කාලගුණය සහ යුද බාධා හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත්...
නිවැරදි වගා පිළිවෙත් තුළින් එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට අපි සූදානම් වෙමු
September 9, 2026
add comment
ලෝකය පුරාම මේ වන විට ඇතිවෙමින් පවතින දේශගුණික විපර්යාසයන් හමුවේ ශ්‍රී ලංකාවේ ද සමහර දිස්ත්‍රික්ක දැඩි වියළි...
කුඹුරු යාය එළිපෙහෙළි කරමින් සිටි කැබතිගොල්ලෑවේ ගොවීන් දෙදෙනෙක් වන අලි ප්‍රහාරයකින් මරුට
September 5, 2026
add comment
කැබිතිගොල්ලෑව පොලිස් වසමේ පහල උස්ගොල්ලෑව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු වන අලියෙකු පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බවට ඊයේ (04)...

