2026 යල කන්නයේ පොහොර සහනාධාර ගෙවීම කෝටි 1,400ක් ඉක්මවා ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා කියයි. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (12) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ... Read more »
සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන් වෙනුවෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා කළ සාධනීය මැදිහත් වීම අගය කරන බවත්, මේ සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර තිබෙන... Read more »
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ගව, එළු, බැටළු සහ සූකර සත්ත්වයින්ගේ ගොවිපොළ නිවාස සඳහා රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා විසින් අද (12) නිකුත් කළ... Read more »
වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු සහ ආයතනවල දීර්ඝ කාලයක් තිස්සේ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවය කළ සේවක මහත්ම මහත්මීන් 52 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය... Read more »
2026 වර්ෂයේ ජුනි 30 වන විට කුරුඳු සහ කුරුඳු ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 4000ක හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව උපයා ඇත. කුරුඳු ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන්... Read more »
මෙරට තුළ පොල් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම සඳහා සහ ඉදිරි මාසවල ඇතිවේ යැයි පුරෝකථනය කරනු ලැබ ඇති එල්නිනෝ තත්ත්වයෙන් පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා පොල් ඉඩම්වල ඵලදායිතාව වර්ධනය කිරීමේ සහ තිරසර වගා... Read more »
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පරිවර්තනය කර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ... Read more »
වී සඳහා ස්ථාවර මිලක් ලබා දීම සහ ගොවියාට සාධාරණ මිලකට වී මිලදී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළු... Read more »
ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලන පද්ධතිය වඩාත් විනිවිදභාවයෙන්, කාර්යක්ෂමව සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නවීකරණය කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ... Read more »
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහෙවන ‘විදුනැණින් ගොවි දෑතට’ උද්‍යාන බෝග ක්ෂේත්‍ර දිනය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 13 වැනි දින ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ආරම්භ වේ.... Read more »

