ශ්‍රී ලංකාව ප්‍රථම වරට ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තියක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාව සිය පළමු ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය දියත් කිරීමත් සමඟ ජාතික ආහාර සුරක්ෂිතතා පද්ධතිය ශක්තිමත් කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයකට පැමිණ තිබේ. ඒකාබද්ධ හා අවදානම් පාදක ප්‍රවේශයක් හරහා මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම, ආහාර... Read more »

වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා දිය හැකියි – ජනපති

වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ... Read more »
Ad Widget

දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතිය යටතේ කිරිඅමුණ කොළ කුඩා වැව කුඹුරු ඒකාබද්ධ කිරීමේ කටයුතු ඇරඹේ

දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතිය යටතේ කිරි අමුණු කොළ කුඩා වැව ග්‍රාම වාපි ගොවි සංවිධානයේ අක්කර 40කින් යුක්ත කුඹුරු යාය ඒකාබද්ධ කිරීමේ කටයුතු පසු ගිය දා ( 02 ) නිවාස ඉදිකිරීම් හා... Read more »

අලි-මිනිස් ගැටුම පාලනයට සියලු ආයතන හා පාර්ශ්ව ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව අවධාරණය කෙරේ

අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්ව හා ආයතන ඒකාබද්ධ කරගනිමින් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. එම කාරක... Read more »

වනඅලි, දුම්රියෙහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

වනඅලි දුම්රියෙහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (01) පස්වරුවේ සිදු විය. “ක්ලීන්... Read more »

ලෝක බැංකු ආධාරයෙන් සුළු වාරි වැව් 296 ක් ප්‍රතිසංස්කරණයට: රුපියල් මිලියන 5,800 කට අධික ආයෝජනයක්

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය මෙන්ම ගොවි ජනතාවගේ ජීවනෝපායට සෘජුවම බලපාන සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ දැවැන්ත වැඩසටහනක් ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ ආරම්භ කර ඇත. වර්ෂ 2029 දක්වා ක්‍රියාත්මක... Read more »

ලෝක බැංකු ආධාරයෙන් සුළු වාරි වැව් 296 ක් ප්‍රතිසංස්කරණයට

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වැව් 290 ක් ඇතුළුව රුපියල් මිලියන 5,800 කට අධික ආයෝජනයක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ අරමුණින්, ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ... Read more »

ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක

රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත... Read more »

මොණරාගල දිස්ත්‍රික්කයේ හුලංදාව දකුණ තඹලවින්න වැවෙහි සංවර්ධන කටයුතු අරඹයි

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ මොණරාගල  දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හුලංදාව දකුණ තඹලවින්න වැවෙහි  ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද  (26)... Read more »

මහගල්ගමුව පෝෂිත ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ඇරඹෙයි – මිලියන 526 ප්‍රතිපාදන

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්, සමස්ත පිරිවැය රුපියල් මිලියන 526ක් වැය කරමින් ක්‍රියාත්මක කරනු ලබන මහගල්ගමුව පෝෂිත ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ (25) දින කෘෂිකර්ම හා... Read more »