CNCI Achiever Awards 2026: NLDB – රිදී සම්මානයෙන් එළිය වුණු ලංකාවේ විශිෂ්ටතම පශු සම්පත් නිෂ්පාදකයා

දශක පහකට අධික කාලයක් පුරා ලාංකීය පශු සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නිෂ්පාදකයා ලෙස පාරිභෝගික හදවත් තුළ තැබූ නොමැකෙන විශ්වාසය සහ විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන්, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) 2026 ඔක්තෝබර් 15 වන... Read more »

දිත්වා ආපදාවට පත් ගව නිවාස 878ක් සහ එළු නිවාස 497ක වැඩ ඇරඹෙයි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතියේ (IRDCRP) හදිසි අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේ සංචකය මගින් දිත්වා ආපදාවට පත් පළාත් 8ක... Read more »
Ad Widget

නිකවැරටිය රජයේ ගොවිපොළට නව ගව අභිජනන මධ්‍යස්ථානයක් – කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න

පහසුකම් සඳහා රුපියල් මිලියන 1,907ක් වෙන් කර ඇත. වසර අවසානයට පෙර ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ උසස් තත්ත්වයේ පැටවුන් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම ව්‍යාපෘතියේ අරමුණයි නිකවැරටිය ගොවිපළේ ගව අභිජනන මධ්‍යස්ථානයක් ස්ථාපිත... Read more »

දිට්වා ආපදාවෙන් හානියට පත් ගව හා එළු නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සමාරම්භක ක්ෂේත්‍ර දිනය හෙට (19) වාරියපොළ දී

දිට්වා ආපදාවෙන් හානියට පත් ගව හා එළු නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සමාරම්භක ක්ෂේත්‍ර දිනය හෙට (19) වාරියපොළ ප්‍රදේශයේ දී පැවැත්වීමට කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත. කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය... Read more »

එල් නීනෝ සහ වියළි කාලගුණ තත්ත්වයන් හමුවේ පශු සම්පත් හා ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

එල් නීනෝ තත්ත්වය සහ ඒ හේතුවෙන් ඇති විය හැකි වියළි කාලගුණික තත්ත්වයන් මගින් පශු සම්පත් හා කෘෂිකාර්මික කටයුතු කෙරෙහි ඇති විය හැකි බලපෑම් අවම කිරීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහඔය පශු වෛද්‍ය... Read more »

Women Empowerment through Agri-Livestock Entrepreneurship Development and Market Linkage in South Asia වැඩමුළුව සාර්ථකව අවසන්

‘Women Empowerment through Agri-Livestock Entrepreneurship Development and Market Linkage in South Asia” යන තේමාව යටතේ දකුණු ආසියානු කලාපීය වැඩමුළුව  අගෝස්තු 24–26 දින තුනක් පුරා කොළඹ Cinnamon Lakeside Hotel හිදී  සාර්ථකව පැවැත්විණි. ශ්‍රී... Read more »

කුර හා මුඛ රෝග සඳහා ගවයින් සහ එළුවන් නොමිලේ එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා ඇරඹෙයි

කුර හා මුඛ රෝගය සහ සමේ ගැටිති රෝගයෙන් එළ ගවයන් මී ගවයන් සහ එළුවන් සුරැකීමට ජාතික නොමිලේ එන්නත්කරණ වැඩසටහන ඊයේ (20) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සහ... Read more »

ජාතික පශ්චාත් ආපදා හදිසි එන්නත් වැඩසටහනට අවශ්‍ය එන්නත් භාර දෙයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු සතුන් අතර සීග්‍රයෙන් පැතිර යන කුර හා මුඛ රෝගය සහ සමේ ගැටිති රෝගය වළක්වා ගැනීමේ පියවරක් ලෙස ජාතික පශ්චාත් ආපදා හදිසි එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වේ. එම වැඩසටහනට අදාළ... Read more »

2026 අංක 19 දරන සත්ව (සංශෝධන) පනත බලාත්මක වේ

සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (18) සිය සහතිකය සටහන් කළේය. 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්... Read more »

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ඓතිහාසික වාර්තාවක්: මුල් මාස හයට රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක්

කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සිය ඉතිහාසය අලුත් කරමින් මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව... Read more »