අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) සිය සහතිකය සටහන් කළේය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත, 2026 අගෝස්තු... Read more »

අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා පැවති පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමැතිය ලබා දීම සිදු විය. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සභාපතීත්වය දරන... Read more »
Ad Widget

අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත 23 දා පාර්ලිමේන්තු විවාදයට

සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා... Read more »

විදේශ වෙළෙඳපොළ සමඟ කටයුතු කළ හැකි නව ව්‍යවසායක පරම්පරාවක් රටට අවශ්‍යයි – කෘෂිකර්ම ආමත්‍ය කේ.ඩී. ලාල්කාන්ත

වර්තමානයේ විදේශ වෙළෙඳපොළ සමඟ තරගකාරීව කටයුතු කළ හැකි නව කෘෂි ව්‍යවසායක පරම්පරාවක් බිහි කිරීම අත්‍යවශ්‍ය බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. අප රටේ ව්‍යවසායකයන් අතරින් වැඩි දෙනෙක්... Read more »

Sri lankan Spice Expo – 2026 ප්‍රදර්ශනය හා වැඩමුළුව හෙට මහනුවර සහස් උයනේදී

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේතුව මඟින් සංවිධානය කරන Sri lankan Spice Expo – 2026 කුළුබඩු ප්‍රදර්ශනය හා වැඩමුළුව සැප්තැම්බර් මස 16 වන දින  පෙ.ව. 09.00 සිට ප.ව. 04.00 දක්වා මහනුවර සහස් උයනේ දී පැවැත්වීමට... Read more »

මාස හයට කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 4000ක් උපයයි

2026 වර්ෂයේ ජුනි 30 වන විට කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 4000ක හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව උපයා ඇත. කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන්... Read more »

ශ්‍රී ලංකාවේ නැවුම් පලතුරු සඳහා ඕස්ට්‍රේලියානු වෙළඳපොළ පුළුල් කරගැනීමට විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ නැවුම් පලතුරු සඳහා ඕස්ට්‍රේලියානු වෙළඳපොළ ප්‍රවේශය හා අපනයන අවස්ථා පුළුල් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (03)කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාතාංශයේදී පැවැත්විණි.  ඕස්ට්‍රේලියාව තුළ නැවුම් නිර්වර්තන... Read more »

අපනයන වෙළෙඳපොළ ජය ගැනීමට විවිධාංගීකරණය අත්‍යවශ්‍යයි

සනත් බණ්ඩාර හේරත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන උපදේශක අනාදිමත් කාලයක සිට කෘෂිකාර්මික රටක් ලෙස අපනයන වෙළෙඳපොළෙහි අපගේ භූමිකාව කෙබඳුද? කෘෂිකර්මාන්තය සහ කෘෂි ව්‍යවසාය යනු ක්ෂේත්‍ර දෙකක්. අපේ රටේ ජනගහනයෙන් 3%ක් පමණයි ව්‍යවසායකයින්... Read more »

2024 නොවැම්බර් මාසයේ දී අපනයන කාර්ය සාධනය

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 දී එම කාලයට සාපේක්ෂව 0.04% ක වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රි ලංකා රේගුව විසින් නිකුත් කරන ලද... Read more »

ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව: අන්තර්ජාතික සමුළුව හා ප්‍රදර්ශනය දෙසැම්බර් මස 18 වැනි දින සිට 21 වැනි දක්වා

ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව (International Pepper Community – IPC) විසින් වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සමුළුව හා ප්‍රදර්ශනය දෙසැම්බර් මස 18 වැනි දින සිට 21 වැනි දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත් වේ. පරිසර, වනජීවී,... Read more »