දිස්ත්‍රික්ක රැසක නිඟය දරුණු අතට – ප්‍රධාන වාර්මාර්ල වල ජල මට්ටම වේගයෙන් පහතට

දිස්ත්‍රික්කයට බලපා තිබෙන දැඩි වියළි කාලගුණය හේතුවෙන්  අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරිමාර්ග ජලාශ නවයක ජල මට්ටම 21.5% දක්වා පහත වැටී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (6) පැවසීය. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරිමාර්ග ජලාශ හතරක... Read more »

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය කඩිනම් කිරීමේදී මතුව තිබූ ගැටලු විසඳා ගැනීමට ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා දිය හැකියි – ජනපති වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව... Read more »
Ad Widget

ලෝක බැංකු ආධාරයෙන් සුළු වාරි වැව් 296 ක් ප්‍රතිසංස්කරණයට

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වැව් 290 ක් ඇතුළුව රුපියල් මිලියන 5,800 කට අධික ආයෝජනයක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ අරමුණින්, ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ... Read more »

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව්වල ජල මට්ටම වේගයෙන් පහළට: කුඩා වැව් 788ක් සම්පූර්ණයෙන් සිඳිලා

දැඩි නියඟ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 612ක ජල මට්ටම 5% ට වඩා පහත වැටී ඇති බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. දිස්ත්‍රික්කයේ කුඩා වාරිමාර්ග වැව් 2,410 න් 788ක් ද සම්පූර්ණයෙන්ම... Read more »

ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක

රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත... Read more »

මොණරාගල දිස්ත්‍රික්කයේ හුලංදාව දකුණ තඹලවින්න වැවෙහි සංවර්ධන කටයුතු අරඹයි

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ මොණරාගල  දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හුලංදාව දකුණ තඹලවින්න වැවෙහි  ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද  (26)... Read more »

මහගල්ගමුව පෝෂිත ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ඇරඹෙයි – මිලියන 526 ප්‍රතිපාදන

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්, සමස්ත පිරිවැය රුපියල් මිලියන 526ක් වැය කරමින් ක්‍රියාත්මක කරනු ලබන මහගල්ගමුව පෝෂිත ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ (25) දින කෘෂිකර්ම හා... Read more »

දිට්වා ව්‍යසනයෙන් හානි වූ කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇරඹෙයි

දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොට්ටුකච්චිය ගොවිජන ව්‍යාපාරයේ කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීම ඊයේ (25) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති පශු... Read more »

මහ කන්නය කලින් ආරම්භ කළොත් ඉදිරි කන්න දෙකම සාර්ථක කර ගන්න පුළුවන් – මහවැලි අධිකාරිය

මහ කන්නය කලින් සහ ප්‍රමාදයකින් තොරව ආරම්භ කළහොත් ඉදිරි වගා කන්න දෙකම දුෂ්කරතාවයකින් තොරව සාර්ථකව කළමනාකරණය කළ හැකි බව මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසීය. මහ... Read more »

මහවැලි උපදේශක කාර්‍යංශය මඟින් ජල විද්‍යාත්මක ළිං සමීක්ෂණ පුහුණු වැඩසටහනක්

මහවැලි උපදේශක කාර්‍යංශයේ  ආයතනික සමාජ වගකීම් (CSR) සහ ව්‍යාපාර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන GCF Knuckles ව්‍යාපෘතියෙහි ජලවිද්‍යාත්මක ළිං සමීක්ෂණය (Hydrology Well Survey) පසු ගියදා මාතලේ දිස්ත්‍රික්කයේදී ආරම්භ කරන ලදී. Read more »