වස විසෙන් තොර සුරක්ෂිත පලතුරු පාරිභෝගිකයා අතට පත් කිරීමට විශේෂ නියාමන වැඩපිළිවෙළක්

වෙළෙඳපොළේ අලෙවියට ඇති සියලුම පලතුරු වස විසෙන් තොර, උසස් ප්‍රමිතියෙන් යුත් සුරක්ෂිත පලතුරු බවට සහතික කිරීම ප්‍රධාන අරමුණයි. පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසාත්, පලතුරු ඉදවීමේදී සිදුවන පසු අස්වනු හානි අවම කරගැනීම උදෙසාත් විශේෂ... Read more »

ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජූලි මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර නොවන කාණ්ඩයෙහි නිවාස කුලී සංශෝධනය සහ ආහාර... Read more »
Ad Widget

අත්‍යාවශ්‍ය භාණ්ඩ 63ක විකුණුම් බද්ද ගැන ආණ්ඩුව ගත් අලුත්ම තීන්දුව

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් ද්‍රව්‍ය 63ක් සඳහා දැනට පවතින ආනයන බද්ද කිසිදු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට අදාළ ගැසට් නිවේදනය 2024 දෙසැම්බර් 31 වැනි දින නිකුත් කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය... Read more »

ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) පලතුරු සහ එළවළු සඳහා නව්‍ය ඇසුරුම් විසඳුම්

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය (NPC) විසින් “අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා පලතුරු හා එළවළු ආශ්‍රිත ඇසුරුම්කරණ විසඳුම්” පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන... Read more »

උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර

හිඟයකින් තොරව බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මේ වන විට... Read more »

උත්සව සමයට පෙර නාඩු සහල් වෙළඳපොළට – වෙළඳ ඇමැති

වෙළෙඳ පොළේ පවතින සහල් තත්ත්වය සම්බන්ධයෙන්  කෙටි කාලීන විසඳුමක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වෙ‌ළෙඳ , වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත... Read more »

උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී ද ඍණ අගයක් වාර්තා කරයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව දෙවන මාසයටත් ඍණ... Read more »

බිත්තර මිලේ වෙනසක්

බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබුණි. ඒ, බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ... Read more »

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල ගණන්

2024 අගෝස්තු 26 වැනි දින සිට සැප්තැම්බර් 01 වැනි දින දක්වා තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය... Read more »

ඉදිරි දින 10 ඇතුළත බිත්තර නැවත ආනයනය පියවර

ඉදිරි දින 10 තුළ බිත්තර ආනයනය නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ (සාමාන්‍ය) සංස්ථාව (STC) අද නිවේදනය කළේය. STC සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වන... Read more »