SARP සහාය හා මගපෙන්වීම මගින් තරුණ ව්‍යවසායකයන් බලගැන්වීමේ වැඩසටහන යටතේ ව්යාපාරයක් කුඩා පරිමාණයෙන් ආරම්භ කර නිසි මග පෙන්වීම, ව්යාපාරික දැනුම සහ වෙළෙඳපොළ අවස්ථා සමඟ ක්රමයෙන් වර්ධනය කර ගැනීමට දක්වන දායකත්වය හමුවේ විශාල... Read more »
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගොවි විශ්රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්රමය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන රාජ්‍ය ප්රතිපත්ති ප්රකාශය මූලික කරගනිමින්, කෘෂිකාර්මිකයන්ගේ හෙට... Read more »
දරුණු නියඟ තත්ත්වය හේතුවෙන් පානීය ජලය සොයා ගැනීමට පවා දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින උතුරු පළාතේ කිරි ගොවි ජනතාවට සහ ඔවුන්ගේ ජීවනෝපායට සෘජුවම දායක වන කිරි ගවයන් සඳහා අවශ්‍ය පානීය ජලය ලබාදීමේ මානුෂීය... Read more »
ගොවීන් ව්‍යවසායකයන් ලෙස සවිබල ගන්වමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් කෘෂිකාර්මික වගා කටයුතු හා සම්බන්ධ ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන් වෘත්තිමය වශයෙන් සවිබල ගන්වමින්, ඔවුන් ස්වාධීන ව්‍යවසායකයන් ලෙස ආර්ථිකමය වශයෙන් ස්ථාවර කිරීමේ... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් පළතුරු වගාවේ යෙදෙන ගොවීන්ගේ අවදානම ආවරණය කිරීම සඳහා පලතුරු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා... Read more »
ශ්‍රී ලංකාවේ නැවුම් පළතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නැවුම් ශ්‍රී ලාංකේය අන්නාසි (Ananas comosus) අඩි 20ක ප්‍රථම කන්ටේනරය අගෝස්තු 21 වන දින පකිස්තාන වෙළඳපොළ වෙත අපනයනය කිරීමට සාර්ථකව ඇසුරුම් කටයුතු සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ නැවුම්... Read more »
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ඓතිහාසික වාර්තාවක්: මුල් මාස හයට රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක්
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සිය ඉතිහාසය අලුත් කරමින් මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව... Read more »
ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ගොවීන් විධිමත් වෙළඳපොළ සමඟ සෘජුව සම්බන්ධ කරමින්, නවීන කෘෂි තාක්ෂණය භාවිතයෙන් තිරසාර ආදායම් උත්පාදනය කරන කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය–පෞද්ගලික–නිෂ්පාදක හවුල්කාරිත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මෙම... Read more »
වී සඳහා ස්ථාවර මිලක් ලබා දීම සහ ගොවියාට සාධාරණ මිලකට වී මිලදී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළු... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක සේවිකාවන් 383 දෙනෙකු සඳහා ප්‍රසාද දීමනා ලබාදීම ඊයේ (04) විෂයභාර අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත... Read more »

