බඩඉරිඟු යනු, ශ්රී ලංකාවේ වී වගාවට පමණක් දෙවෙනි වන මිනිසාගේ පරිභෝජනයට මෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදනයට ද යොදා ගන්නා ධාන්ය බෝගයකි. වියළි කලාපයේ අනුරාධපුර, මොනරාගල හා අම්පාර වැනි දිස්ත්රික්ක වල මහා පරිමාණයෙන්... Read more »
කාබනික පොහොර භාවිතය ප්රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද කාබනික පොහොර ප්රදර්ශනය පසුගිය දා (02) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන... Read more »
කෘෂිකර්මාන්තය ආශ්රිත ජීවනෝපාය ඉහළ නැංවීම හා අහිතකර බලපෑම් වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් SARP ව්යාපෘතිය මගින් අමු මිරිස් සඳහා දෙමුහුන් මිරිස් ප්රභේද වගා කිරීමේ වැඩසටහන තෝරාගත් ප්රදේශයන්හි සාර්ථක ලෙසින් ක්රියාත්මක... Read more »
සාම්ප්රදායික ක්රමයේදී ලොකු ළූණු වගා කරන්නේ ගිල්වූ පාත්ති වලය. නමුත් මීට වසර 4 – 5 කට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් “බිංදු ජලසම්පාදනය යොදාගනිමින් උස් පාත්තිවල වගා කිරීමේ ක්රමය” හඳුන්වා දෙන ලදී. මධ්යම... Read more »
දේශීයව නිෂ්පාදනය කරන පෝෂ්යදායී කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම තුළින් ගෘහස්ථ පෝෂණය වැඩිදියුණු කිරීම, ආහාර නාස්තිය අවම කිරීම සහ ගොවි පවුල්වල ආදායම් අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගනිමින්, කුඩා පරිමාණ කෘෂි ව්යාපාර... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යාංශය හා එක්ව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් GeoGoviya පද්ධතියේ අනාගත සංවර්ධනය සහ දීර්ඝකාලීන තිරසාරභාවය පිළිබඳ විශේෂ උපායමාර්ගික සාකච්ඡාවක් පසුගිය දා කෘෂිකර්ම අමාත්යාංශ ශ්රවණාගාරයේදී පවත්වන ලදී. 2022... Read more »
ශ්රී ලංකාවේ සුළු පරිමාණ ගොවීන් විධිමත් වෙළඳපොළ සමඟ සෘජුව සම්බන්ධ කරමින්, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන, නවීන තාක්ෂණය භාවිත කරන සහ තිරසාර ආදායම් උත්පාදනය කරන කෘෂි ව්යවසායකයන් පිරිසක් බිහිකිරීමේ අරමුණින්, කුඩා පරිමාණ කෘෂි... Read more »
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්රිකුණාමලය දිස්ත්රික් කාර්යාලය මඟින් ක්රියාත්මක කරන ලද SMART Irrigation System Project යටතේ, ගොවීන්ගේ වගා කටයුතු සඳහා සූර්ය බලයෙන් ක්රියාත්මක ජල පොම්ප සහ ඒ ආශ්රිත වාරිමාර්ග පහසුකම් ලබාදී ඇත. අදාළ... Read more »
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්රිකුණාමලය දිස්ත්රික් කාර්යාලය මඟින් ක්රියාත්මක කරන ලද SMART Irrigation System Project යටතේ, ගොවීන්ගේ වගා කටයුතු සඳහා සූර්ය බලයෙන් ක්රියාත්මක ජල පොම්ප සහ ඒ ආශ්රිත වාරිමාර්ග පහසුකම් ලබාදී ඇත. අදාළ... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශයේ මෙහෙයවීමෙන් ක්රියාත්මක වන ‘නකල්ස් ව්යාපෘතිය‘ යටතේ ඇති කුඹුරු ලියැදි ඒකාබද්ධ කිරීමේ වැඩසටහනෙන් යාය 7 , සාලිය වැව FC 42 ඇළ ප්රදේශයේ වී ගොවීන්ගේ ඇස්වැන්න වාර්තාගත... Read more »

