එල් නිනෝ සහ යුද බාධා උග්‍ර අතට: ලෝක ආහාර මිල 2022න් පසුව ඉහළම අගයට ළඟාවෙයි – ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය

කළු මුහුදේ ඇති වූ අයහපත් කාලගුණය සහ යුද බාධා හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත් සමඟ, ලෝක ආහාර මිල ගණන් 2022 අග භාගයෙන් පසු ඉහළම අගයට අගෝස්තු මාසයේදී ළඟා වූ... Read more »

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක හයක පුද්ගලයින් 96,584ක් පීඩාවට – වැඩිම බලපෑම මොනගාරලට

දිස්ත්‍රික්ක කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක පුද්ගලයින් 96,584 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. පීඩාවට පත් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඇති අතර, එහි... Read more »
Ad Widget

එල් නීනෝ තත්ත්වය යටතේ නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා කෘෂි රක්ෂණ වන්දි මුදල් ගෙවීම් අද සිට ඇරඹෙයි

එල් නීනෝ තත්ත්වය යටතේ නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම් අද (04) දින සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (04)... Read more »

එල් නිනෝ තත්ත්වය 2027 පෙබරවාරි දක්වා ‘ඉතා ප්‍රබල’ වනු ඇතැයි එක්සත් ජාතීන් අනතුරු අඟවයි

ඉදිරි මාස කිහිපය තුළ එල් නිනෝ තත්ත්වය “ඉතා ශක්තිමත්” වනු ඇති බවත්, පෙබරවාරි මාසය දක්වා මෙම කාලගුණ සංසිද්ධිය පවතිනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ දේශගුණික ඒජන්සිය අද (03) අනතුරු ඇඟවීය. ලෝක කාලගුණ විද්‍යා... Read more »

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව සිව්වන වරටත් රැස්වේ

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව ජනාධිපති කාර්යාලයේදී... Read more »

2026/27 ශ්‍රී ලංකාවේ මහ කන්නය ගැන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනතුරු අඟවයි

එල් නිනෝ තත්ත්වයන් ශක්තිමත් වීම, යෙදවුම් පිරිවැය ඉහළ යාම සහ අධික වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාව යන ඒකාබද්ධ බලපෑම් හේතුවෙන් ඉදිරි මහ කන්නයේ දී ශ්‍රී ලංකාව ආහාර නිෂ්පාදනයට බාධා ඇතිවීමේ ඉහළ අවදානමකට මුහුණ දී... Read more »

එල්-නිනෝ ආපදාවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් ‘යුනිලීවර් දියවර’ සහාය

එල්-නිනෝ කාලගුණ තත්ත්වයෙන් පීඩා විඳින ජනතාවට ජලය රැස් කර ගැනීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ‘යුනිලීවර් දියවර සහාය’ ව්‍යාපෘතිය මගින් පිරිනමනු ලබන ජල ටැංකි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්... Read more »

එල් නිනෝ නියඟයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් හට ගත් නියගයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි ගෙවීමට රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ... Read more »

එල්-නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ඉදිරි සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මේ වන විට බලපා... Read more »

ඔක්තෝබර්–දෙසැම්බර් අතර අතිප්‍රබල එල් නිනෝ තත්ත්වයක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

වත්මන් එල් නිනෝ තත්ත්වය ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී අතිප්‍රබල එල් නිනෝ තත්ත්වයක් බවට පත්විය හැකි බවට පුරෝකථනය කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්න මහතා පවසයි. පවතින එල්... Read more »