හිමිකම ඉඩම් දීමනා පත්‍ර 10,000ක් ලබාදීමේ ජාතික වැඩසටහන: මොනරාගල 1400කට හිමිකම් දීමනා පත්‍ර

හිමිකම ඉඩම් දීමනා පත්‍ර 10,000ක් ලබාදීමේ ජාතික වැඩසටහනේ මොනරාගල දිස්ත්‍රික් වැඩසටහන අද (15) වන දින මොනරාගල නිශ්සංක ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී. මෙහිදී දීමනා පත්‍ර 1400 ක ප්‍රමාණයක් ලබා දෙන ලදී.... Read more »

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට තවත් පියවරක්: ආර්ථික සංගණනය – 2025/26 (කෘෂිකාර්මික කටයුතු)

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය, ව්‍යුහය සහ අනාගත සංවර්ධන අවශ්‍යතා පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන දත්ත පද්ධතියක් සකස් කිරීමේ අරමුණින් “ආර්ථික සංගණනය – 2025/26” යටතේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගණන් ගැනීම සිදු කිරීමට... Read more »
Ad Widget

ආර්ථික සංගණනය 2025/26 යටතේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම ඇරඹෙයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දශකයකට වරක් සිදුකරනු ලබන ආර්ථික සංගණනය යටතේ 2025/26 ආර්ථික සංගණනයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම ඔක්තෝබර් මස 01 වන දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා... Read more »

2025/26 ආර්ථික සංගණනයට සමගාමීව කෘෂිකාර්මික කටයුතු සංගණනය ඇරඹෙයි

2025/26 ආර්ථික සංගණනය යටතේ සිදුකරනු ලබන කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස් කිරීම පසුගිය ඔක්තෝබර් 01 වැනිදා ආරම්භ කළ බවත් එම කටයුතු දෙසැම්බර් 15 වැනිදා දක්වා සිදුවන බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.... Read more »

ගොවි විශ්‍රාම වැටුපට දායක වී සිටින විශ්‍රාම වැටුප් ප්‍රතිලාභීන්ට හිඟ විශ්‍රම වැටුප් ගෙවීමේ වැඩපිළිවෙළක්

පැරණි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකවී සිටින විශ්‍රාම වැටුප්ලාභීන් වෙත ගෙවිය යුතු හිග විශ්‍රාම වැටුප් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින්... Read more »

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික හා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා හැදෑරු 330කට සහතික පත් ප්‍රදානය කෙරේ

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික හා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා හැදෑරු සිසුන් සඳහා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානෝත්සවය ඊයේ (29) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට... Read more »

අලිවැට රකින්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ වනජිවී නිලධාරින්ට යතුරුපැදි ලබා දෙයි

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාපයේ (කුරුණෑගල දිස්ත්‍රික්කය) ක්ෂේත්‍ර නිලධාරින් සඳහා යතුරුපැදි බෙදාදීම ඊයේ (27) වයඹ පළාත් සභා සංකීර්ණයේ ලිච්ඡවි ශාලාවේදී  කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. යතුරු... Read more »

2026-27 යල කන්නයට වාරි ජල බෙදාහැරීමේ අවසන් තීරණ ගනී – ගොවි සංවිධාන නායකයින්ගේ පූර්ණ කැමත්ත පළ වේ

2026-27 යල කන්නයේ වගා සැලැස්මට අනුකූලව මහා වාරිමාර්ග පද්ධතිවල ජලය බෙදාහැරීම පිළිබඳ අවසන් හා තීරණාත්මක සාකච්ඡාව ගන්නෝරුව තොරතුරු තාක්ෂණ ආයතනයේදී පැවැතිවිණි. එල්නිනෝ (El Niño) කාලගුණික තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කරමින් සාර්ථක... Read more »

මහියංගනය ගොවිජන සේවා බල ප්‍රදේශයේ බිත්තර වී නිෂ්පාදනය පුළුල් වේ — 2026 යල කන්නයේ බුසල් 2,400ක නිෂ්පාදනයක්

මහියංගනය ගොවිජන සේවා බල ප්‍රදේශයේ 2026 යල කන්නයේ බිත්තර වී බුසල් 2,400ක නිෂ්පාදනයක් වාර්තා වී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය විසින් අද (23) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක... Read more »

ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සමාජගත කිරීමේ ප්‍රවර්ධන මාස ලෙස සැප්තැම්බර් සහ ඔක්තෝබර් නම් කරයි

ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සමාජගත කිරීමේ ප්‍රවර්ධන මාස ලෙස සැප්තැම්බර් සහ ඔක්තෝබර් නම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (23) නිකුත්... Read more »