පරාක්‍රම සමුද්‍රයේ ජලය මුදා හැරීම උත්සවාකාරයෙන්

2024 මහ කන්නය වෙනුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය බෙදා හැරීමේ උත්සවය අද (25) ආගමික ආශිර්වාද සහිතව පැවැත්විණි.

පරාක්‍රම සමුද්‍රය යටතේ මෙවර අක්කර 25,100ක භූමි ප්‍රමාණයක වී වගාව සිදු කරන බව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රාදේශීය වාරි ඉංජිනේරු අංජන අබේසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාවට බරක්‍රම සමුද්‍ර සහල් ගොවි සංවිධානයේ නියෝජිතයින් රැසක්ද සහභාගී වූූහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *