වර්ෂාපතනයේ වෙනස්වීම්, නියඟය සහ අධික වර්ෂාපතනය වැනි දේශගුණික අවදානම් හමුවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සුරක්ෂිත කර ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය... Read more »
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන “අත්හරින ලද වැව් ප්‍රතිසංස්කරණය – 2026” වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 13ක් ආවරණය කරමින් වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 22ක් අනුමත කර ඇති අතර, ඉන් ව්‍යාපෘති 16ක් සඳහා මේ... Read more »
දිස්ත්‍රික්කයට බලපා තිබෙන දැඩි වියළි කාලගුණය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරිමාර්ග ජලාශ නවයක ජල මට්ටම 21.5% දක්වා පහත වැටී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (6) පැවසීය. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරිමාර්ග ජලාශ හතරක... Read more »
වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා දිය හැකියි – ජනපති වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව... Read more »
දැඩි නියඟ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 612ක ජල මට්ටම 5% ට වඩා පහත වැටී ඇති බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. දිස්ත්‍රික්කයේ කුඩා වාරිමාර්ග වැව් 2,410 න් 788ක් ද සම්පූර්ණයෙන්ම... Read more »
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හුලංදාව දකුණ තඹලවින්න වැවෙහි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද (26)... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්, සමස්ත පිරිවැය රුපියල් මිලියන 526ක් වැය කරමින් ක්‍රියාත්මක කරනු ලබන මහගල්ගමුව පෝෂිත ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ (25) දින කෘෂිකර්ම හා... Read more »
දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොට්ටුකච්චිය ගොවිජන ව්‍යාපාරයේ කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීම ඊයේ (25) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති පශු... Read more »
මහ කන්නය කලින් සහ ප්‍රමාදයකින් තොරව ආරම්භ කළහොත් ඉදිරි වගා කන්න දෙකම දුෂ්කරතාවයකින් තොරව සාර්ථකව කළමනාකරණය කළ හැකි බව මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසීය. මහ... Read more »
මහවැලි උපදේශක කාර්‍යංශයේ ආයතනික සමාජ වගකීම් (CSR) සහ ව්‍යාපාර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන GCF Knuckles ව්‍යාපෘතියෙහි ජලවිද්‍යාත්මක ළිං සමීක්ෂණය (Hydrology Well Survey) පසු ගියදා මාතලේ දිස්ත්‍රික්කයේදී ආරම්භ කරන ලදී. Read more »

