
“උරුමය” වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 41,960ක් වැඩිම ඔප්පු ප්‍රමාණයක් ප්‍රදානය කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 25ක්. උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර... Read more »

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි. ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ... Read more »

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා විසින් Govimina.com වෙබ් අඩවිය ගොවිජන ගත කළ අයුරු. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා (දකුණු පස) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ... Read more »

බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් ඉදිරි මාස දෙක තුළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක ව්‍යවසායකයින් සඳහා කුකුළු පැටවුන් 160,000ක් බෙදා දීමට... Read more »

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ජාතික සතිය ජූලි 01 වැනිදා ඇරඹේ බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙළක් ඉදිරි කන්න දෙක සඳහා ගොවීන්ට වී වගාව සඳහා බන්ඩි පොහොර (MOP) නොමිලයේ... Read more »

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 960.2ක් වූ අතර එය පෙර මාසය වන 2024 අප්‍රේල් මාසයට... Read more »

දිවයින පුරා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟීන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.විදෙස් රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි අයෙකු නම් ප්‍රදේශයේ සංවර්ධන නිලධාරී මහතා/මහත්මිය හමුවන... Read more »

2023-24 මහ කන්නයේ දී පැවැති අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා රුපියල් බිලියන දෙකක මුදලක් වැය වෙනු ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගණන් බලා ඇති බවත් දැනට වගාහානි වන්දි ලබා... Read more »

කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවේ පවතින හිතකර දේශගුණික හා පාංශු තත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රසවත් හා ඉහළ විවිධත්වයකින් යුත් නිවර්තන කලාපීය පලතුරු සහ එළවළු බෝග වගා කිරීමේ ඉහළ... Read more »

ශ්‍රී ලංකාවේ තේවලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තිරසර තේ නාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්‍රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමග... Read more »