ගොවිබිමට පුනරුදය ඇරඹෙයි: රුපියල් මිලියන 1000ක් ගොවි සංවිධාන 1000

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය වන ‘ගොවිබිමට පුනරුදය’ අද (29) නිල වශයෙන් ආරම්භ... Read more »

ආහාර සුරක්ෂිතතා කමිටුව 06වන වරටත් රැස්වේ

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ... Read more »
Ad Widget

පශු කර්මාන්තයේ යෙදෙන ගොවීන්ගේ ප්‍රතිලාභ ඉහළ දැමීමට පියවර

ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත පශු සම්පත් යෝජනා ක්‍රමයෙන් ගවයින් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කර ඇත. මෙහිදී සත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ... Read more »

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන්ට රක්ෂණ ක්‍රමයක්

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන් සදහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදි හදිසි අනතුරු ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ ලංකාවේ කිතුල්, පොල් සහ... Read more »