හම්බ­න්තොට අති­රික්ත පල­තු­රු­ව­ලින් පල්ප සෑදීමේ මධ්‍ය­ස්ථා­න­යක්

හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කය තුළ නිෂ්පා­දිත අති­රික්ත පල­තු­රු­ව­ලට ඉහළ මිලක් ගොවීන්ට ලබා­දී­මට පල­තුරු පල්ප සකස් කිරීමේ මධ්‍ය­ස්ථා­න­යක් ආරම්භ කර තිබේ. කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ ජාතික පසු අස්වනු කළ­ම­නා­ක­රණ ආය­ත­නයේ මූල්‍ය හා තාක්ෂ­ණික දාය­ක­ත්වය යටතේ මෙම මධ්‍ය­ස්ථා­නය... Read more »

‘සූකර උණ’ වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා... Read more »
Ad Widget

මහ­ර ගොවීන්ට ඉත්තෑවන් හිසරදයක් වෙලා – වගා හානි ඉහළට

මහර ගොවිජන සේවා බල ප්‍රෙද්ශයට අයත් කිරි­ල්ල­වල, ඉඳි­ග­හ­මුල, වෑබඩ සහ ගෝන­හේන යන ප්‍රදේශ ආශ්‍රි­තව ශීඝ්‍ර­යෙන් ඉත්තෑ­වන් බෝ වීම හේතු­වෙන් ප්‍රදේ­ශය ආශ්‍රි­තව වගා කර ඇති පොල් පැළ, අල, බතල ඇතුළු විවිධ භෝග වර්ග... Read more »

සුභ මොහොතින් මහ කන්නයට යෝධ වැවෙන් දියවර

මෙවර මහ කන්නය සඳහා මන්නාරම යෝධ වැව යටතේ පළමු අධියර වෙනුවෙන් කුඹුරු හෙක්ටයාර් 31,341කට මංගල දියවර නිකුත් කිරීම, ආගමික නායකයන්ගේ ආශීර්වාද මැද ඉකුත් ඔක්තෝම්බර් 29 වැනිදා සිදු කෙරුණි. මන්නාරම දිසාපති කේ. කනකේස්වරන්... Read more »

අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා මංගල විජේසිංහ‍

විසිපස් වසරකට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් සහිත මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛයෙකු වන මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කර ඇත. ඖෂධ, රසායන ද්‍රව්‍ය, ගෘහස්ත ඉලෙක්ට්‍රොනික... Read more »

අවි­ධි­මත්ව ආන­ය­න­ය කළ ඌරු ­මස් නිසා මෙරට සූකර උණ පැති­රුණා

සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් මෙම තත්ත්වය තුළ විධි­මත් ලෙස ආන­ය­නය කළ ඌරු මස්ව­ලින් මෙම වෛර­සය රට තුළට ඇතුළු වීමට කිසිදු ඉඩක් නොමැති බවත් අව­ධි­මත් ලෙස රටට ගෙන එනු ලැබූ... Read more »

කුඩා ව්‍යාපාරයක් සාර්ථක කර ගන්නේ කෙසේද ?: න්‍යායික හා ප්‍රායෝගක දැනුම ලබා ගනිමු

කෘෂිකර්මාන්තය ආශ්‍රිතව සිදුවන ව්‍යාපාර අතර බහුතරයක් කුඩා ව්‍යාපාර බව හඳුනා ගෙන තිබෙනවා. එය ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම පොදු තත්ත්වයක්. මේ නිසා කුඩා ව්‍යාපාර සාර්ථක කර ගැනීමට මේ සියලු  රටවල රජයන් සහ... Read more »

ඌරන් අතර පැතිර යන රෝගය අප්‍රිකානු සූකර රෝගය ලෙස හඳුනා ගනී

ශ්‍රී ලංකාවේ ගොවිපොළ ඌරන්, ගෘහාශ්‍රිත ඌරන් සහ වල් ඌරන් අතර පැතිර යන Porcine Reproductive and Respiratory Syndrome (PRRS) නමින් කලින් හැඳින්වූ අතිශයින් බෝවන වෛරස් රෝගය අප්‍රිකානු සූකර රෝගය / African Swine Disease... Read more »

බිත්තර මිලේ වෙනසක්

බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබුණි. ඒ, බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ... Read more »

දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ... Read more »