දෙහිඅත්තකණ්ඩිය ‌ගොවි ගැටලුවලට විසඳුම්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩසටහන් පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම සඳහා පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය... Read more »

පොළොන්නරුව ගොවි හමුව සාර්ථකව අවසන්

  කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ පොළොන්නරුව ගොවි හමුව පසුගිය දා  (ජූලි 30) කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා... Read more »
Ad Widget

අක්කරයකට බුසල් 200 සීමාව පවා පසුකළ අපේ නව ජාතික වීරයෝ

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පෙන්වා දෙන පරිදි, පැරණි සීමා මායිම් සසුනෙන්ම අතුගා දැමූ අපේ රටේ සැබෑ “ජාතික වීරයන්” දැන් බිම් මට්ටමින් නැගී සිටිනවා. නව අස්වැන්නක විප්ලවීය සංඛ්‍යා ලේඛන: අක්කරයකට බුසල් 150... Read more »

‘ගොවියා කළ යුත්තේ නිෂ්පාදන වියදම මත්තේ හැපෙන එක නෙමෙයි, නිෂ්පාදන වියදම අඩුකර ගැනීමට කටයුතු කිරීමයි’

ටෙරන්ස් ගාමිණි, දේශීය බීජ සුරැකීමේ සංවිධානයේ අනුශාසක මේ දිනවල වී ගොවීන් යළි පාරට බැස ඇති අතර වී වලට ප්‍රමාණවත් මිලක් නොලැබෙන බවට ඔවුන්ගෙන් බරපතළ චෝදනාවක් එල්ල වේ. වී කිලෝවකට රුපියල් 140ක් හෝ... Read more »

ද ගොවි ගම්මාන ලෙඩ වාට්ටු බවට පත්වෙලා ඉවරයි – කවුඩුල්ලේ ජයතිස්ස

පසුගිය අවුරුදු 76 පුරාවට මේ ගැටලුවට තිරසාර විසඳුමක් දෙන්න නොහැකි වුණේ ඇයි ?, කාගේ වුවමනාවට ද ඒක කරන්න නොහැකි වුණේ. මේ කාලය තුළ බලයට පත් වුණ ආණ්ඩු ගොවිජනතාව වෙනුවෙන් කළ සියලු යහපත්... Read more »

සංක්‍රමණික පක්ෂීන් ද ? වී ගොවිතැන ද ? දෙකෙන් එකක් තෝරා ගන්න වෙලා

කුරුල්ලන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීමට ගොවීන්ට අලුයම සිට සවස් වන තෙක් කුඹුරු මුර කිරීමට සිදුව ඇත. කැලෑ, වෙල්යාය සහ වැව් හා වැව් අවට පරිසරය විවිධ පක්ෂීන්ගේ වාසස්ථාන බවට පත් වී ඇති... Read more »

රාත්‍රියේ කඩා­වැ­දුණු වන­අලි කෙසෙල් වගා­වන් වන­සති

අම්බ­ල­න්තොට, තාලි­ගල ප්‍රදේ­ශයේ කෙසෙල් වගා බිම්ව­ලට ඉකුත් 28 වැනිදා රාත්‍රියේ කඩා­වැ­දුණු වන­අ­ලින්, කෙසෙල් වගා­වන් විනාශ කර ඇති බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති. මදු­නා­ගල රක්ෂිත ප්‍රදේ­ශයේ සිට වලවේ ගඟ හරහා මෙගො­ඩට පැමි­ණෙන වන­අ­ලින්, ජනයා බහුල... Read more »

මහ­ර ගොවීන්ට ඉත්තෑවන් හිසරදයක් වෙලා – වගා හානි ඉහළට

මහර ගොවිජන සේවා බල ප්‍රෙද්ශයට අයත් කිරි­ල්ල­වල, ඉඳි­ග­හ­මුල, වෑබඩ සහ ගෝන­හේන යන ප්‍රදේශ ආශ්‍රි­තව ශීඝ්‍ර­යෙන් ඉත්තෑ­වන් බෝ වීම හේතු­වෙන් ප්‍රදේ­ශය ආශ්‍රි­තව වගා කර ඇති පොල් පැළ, අල, බතල ඇතුළු විවිධ භෝග වර්ග... Read more »

කෑගල්ලේ පොල් ලදාවට රිළවුන්ගෙන් හානි – ප්‍රදේශවාසීන්ගෙන් මැසිවිලි

මිනිස් ජනගහනයට වඩා රිළවු ප්‍රමාණය වැඩි වීමෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පොල් ගස්වල ගෙඩි කා දැමීමෙන් පොල් හිඟය නිසා වෙළෙඳපළේ පොල් මිල අහස උසට නැඟ ඇති බව ගොවියෝ චෝදනා කරති. මේ වන විට නිවෙස්... Read more »

බත්මැඩිල්ල සැපයුම් ඇළේ පැති බැම්ම නාය ගිහින්

කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බත්මැඩිල්ල මහා වාරි ව්‍යාපෘතියට ජලය සපයන බත්මැඩිල්ල සැපයුම් ඇළේ පැති බැම්ම ඉකුත් 21 වැනිදා රාත්‍රි නාය යෑමට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් මේ වනවිට බත්මැඩිල්ල ව්‍යාපාරයේ ජල... Read more »