දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතිය යටතේ කිරි අමුණු කොළ කුඩා වැව ග්‍රාම වාපි ගොවි සංවිධානයේ අක්කර 40කින් යුක්ත කුඹුරු යාය ඒකාබද්ධ කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. මෙම කටයුතු පසුගිය 02 දින නිවාස... Read more »
ශ්‍රී ලංකාව සිය පළමු ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය දියත් කිරීමත් සමඟ ජාතික ආහාර සුරක්ෂිතතා පද්ධතිය ශක්තිමත් කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයකට පැමිණ තිබේ. ඒකාබද්ධ හා අවදානම් පාදක ප්‍රවේශයක් හරහා මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම, ආහාර... Read more »
වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ... Read more »
දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතිය යටතේ කිරි අමුණු කොළ කුඩා වැව ග්‍රාම වාපි ගොවි සංවිධානයේ අක්කර 40කින් යුක්ත කුඹුරු යාය ඒකාබද්ධ කිරීමේ කටයුතු පසු ගිය දා ( 02 ) නිවාස ඉදිකිරීම් හා... Read more »
අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්ව හා ආයතන ඒකාබද්ධ කරගනිමින් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. එම කාරක... Read more »
වනඅලි දුම්රියෙහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (01) පස්වරුවේ සිදු විය. “ක්ලීන්... Read more »
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය මෙන්ම ගොවි ජනතාවගේ ජීවනෝපායට සෘජුවම බලපාන සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ දැවැන්ත වැඩසටහනක් ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ ආරම්භ කර ඇත. වර්ෂ 2029 දක්වා ක්‍රියාත්මක... Read more »
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වැව් 290 ක් ඇතුළුව රුපියල් මිලියන 5,800 කට අධික ආයෝජනයක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ අරමුණින්, ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ... Read more »
රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත... Read more »
එක් කන්නයකට පමණක් අස්වනු අලෙවි කිරීම මගින් ආදායම් ලබන ගොවි පවුල් වසරේ අවස්ථා කිහිපයකදීම ආදායම් ලබාගැනීම සඳහා යොමුකිරීම හා ශ්‍රී ලංකාවට රනිල බෝග හා තෙල් බෝග ආනයනය අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක... Read more »

