චීන – ශ්‍රී ලංකා කෘෂිකර්ම ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික වශයෙන් පවතින ගැටලු විසඳීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක... Read more »
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් හිමිකම ජාතික වැඩසටහන යටතේ මහවැලි සී කලාපයේ ගොවි ජනතාව වෙත මහවැලි හිමිකම් පත් 1000ක් ලබාදීමේ උත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය... Read more »
සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළ නංවීමට පසුගිය දා රැස් වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (13) නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන්... Read more »
කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ අරමුණින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් “කෘෂිකාර්මික නිෂ්පාදන සමුපකාර දහසක්” වැඩසටහන පසුගිය දා ආරම්භ කළේය. මෙම වැඩසටහන යටතේ විවිධ... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (31) ගොවිජන මන්දිරයේදී පැවැත්විණ. බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සහ බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන්... Read more »
ගංවතුරට කඩාගෙන ගිය ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණ කර පළමු දියවර නිකුත් කිරීම ඊයේ (30) සිදු කෙරිණි. පසුගිය දිනවල ඇතිවුණ දිට්වා සුළි කුණාටුව හමුවේ ඇළහැර අමුණ බිදී ගොස් මහත් ව්‍යවසනයකට ලක් වුණි. ඒ ආපදා... Read more »
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ. මෙහිදි 456 දෙනෙක් පත්වීම් ලබා ගන්නා ලදී. මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු... Read more »
ජාතික ජන බලවේගය රජය බලයට පත්වද්දී විකිණීමට සූදානම් කර තිබූ මිල්කෝ ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි වූ බවත් 2025 ඔක්තොම්බර් මස වනවිට මිල්කෝ ආයතනය රුපියල් මිලියන 1490ක ලාභයක් අත්පත්... Read more »
වඩා කාර්යක්ෂම හා දියුණු තත්ත්වයකට පශු සම්පත් ක්ෂේත්‍රය ගෙන ඒම උදෙසා ක්ෂේත්‍රයට අදාළ නොයෙක් අංශ කෙරෙහි විශේෂ අවධානයක් ආණ්ඩුව යොමුකොට ඇති බවත් එහි එක් විශේෂ අංශයක් වන්නේ NLDB ගොවිපළවල් දියුණු කිරීම බවත්... Read more »
දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන... Read more »

