
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන “කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීමේ වැඩසටහන අද (30) ආරම්භ වේ.... Read more »

අක්කර පහට අඩු පොල් වතු හිමියන්ට පොල් පොහොර සහනාධාරය මෙම මස අවසන් සතිය තුළ ලබාදීමට කටයුතු කරන බවත් ඒ අනුව වෙළඳපළ රුපියල් 9500 ක් වන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 4000ක්... Read more »

පොල් වගා කිරීමේ මණ්ඩලය (CCB) කප්රුක අරමුදල් කළමනාකරණ මණ්ඩල සමිති ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව පෙබරවාරි 17 වන දින ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ වේ. පොල් වගාව ව්‍යාප්ත කිරීමේ උපාය... Read more »

මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් වශයෙන් තාවකාලිකව දේශීය පොල් අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට හැකි වන පරිදි, පොල් අමුද්‍රව්‍ය වශයෙන් භාවිත... Read more »

පොල් වගාව දියුණු කිරීම සඳහා කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් පොල් හිඟයක් ඇති වී ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. පොල් වගාව දියුණු කිරීම... Read more »

පොල් හිඟයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices/GAP) අනුගමනය කළ යුතුව ඇත. මෙහිදී ගස් අතර නියමිත පරතරය පවත්වා ගැනීම,... Read more »

ස්වාභාවික රබර්වලින් මෙට්ට, කවර සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගමේ නවතම රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මොණරාගලදී විවෘත විය. රබර් කිරි එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණෙන්... Read more »

ශ්‍රී ලංකාවේ කුඩා රබර් වතු හිමියන් 6,000 දෙනෙකුගේ ආර්ථික, සමාජීය, සහ පාරිසරික කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන RIVER (Improvement of Value Chain & Embedded Smallholders Resilience) ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය... Read more »

ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ ( International Coconut Community ICC) 60 වන සැසිවාරය හා අමාත්‍ය හමුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) කොළඹ දී ආරම්භ විය. රටවල් 21ක්... Read more »

පොල් ගෙඩියේ වටප්රමාණය මැන ඒ අනුව මිල නියම කළ කාලයක් ද අපේ මතකයේ ඇත. මේ දිනවල වෙළෙදපොළේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල ඉහළ ය. මේ සම්බන්ධයෙන් පොල් සංවර්ධන නිලධාරීන් සහ පොල් වගාකරුවන් කිහිප... Read more »