SARP ව්‍යාපෘතිය මගින් තරුණ ව්‍යවසායකයන් බලගැන්වීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි

SARP සහාය හා මගපෙන්වීම මගින් තරුණ ව්‍යවසායකයන් බලගැන්වීමේ වැඩසටහන යටතේ ව්‍යාපාරයක් කුඩා පරිමාණයෙන් ආරම්භ කර නිසි මග පෙන්වීම, ව්‍යාපාරික දැනුම සහ වෙළෙඳපොළ අවස්ථා සමඟ ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට දක්වන දායකත්වය හමුවේ විශාල... Read more »

ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික කරගනිමින්, කෘෂිකාර්මිකයන්ගේ හෙට... Read more »
Ad Widget

දරුණු නියඟයෙන් පීඩාවට පත් උතුරේ කිරි ගොවීන්ට MILCO වෙතින් පානීය ජල සහන

දරුණු නියඟ තත්ත්වය හේතුවෙන් පානීය ජලය සොයා ගැනීමට පවා දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින උතුරු පළාතේ කිරි ගොවි ජනතාවට සහ ඔවුන්ගේ ජීවනෝපායට සෘජුවම දායක වන කිරි ගවයන් සඳහා අවශ්‍ය පානීය ජලය ලබාදීමේ මානුෂීය... Read more »

ගොවීන් සඳහා මූල්‍ය සාක්ෂරතාව ලබාදීමේ වැඩසටහන් අඛණ්ඩව

ගොවීන් ව්‍යවසායකයන් ලෙස සවිබල ගන්වමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් කෘෂිකාර්මික වගා කටයුතු හා සම්බන්ධ ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන් වෘත්තිමය වශයෙන් සවිබල ගන්වමින්, ඔවුන් ස්වාධීන ව්‍යවසායකයන් ලෙස ආර්ථිකමය වශයෙන් ස්ථාවර කිරීමේ... Read more »

ශ්‍රී ලංකාවේ නැවුම් අන්නාසි පළමු වරට පකිස්තාන වෙළඳපොළට අපනයනය කෙරේ

ශ්‍රී ලංකාවේ නැවුම් පළතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නැවුම් ශ්‍රී ලාංකේය අන්නාසි (Ananas comosus) අඩි 20ක ප්‍රථම කන්ටේනරය අගෝස්තු 21 වන දින පකිස්තාන වෙළඳපොළ වෙත අපනයනය කිරීමට සාර්ථකව ඇසුරුම් කටයුතු සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ නැවුම්... Read more »

Keells–SARP හවුල්කාරිත්වයෙන් ආරක්ෂිත ගෘහ වගාවට නව අවස්ථා

ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ගොවීන් විධිමත් වෙළඳපොළ සමඟ සෘජුව සම්බන්ධ කරමින්, නවීන කෘෂි තාක්ෂණය භාවිතයෙන් තිරසාර ආදායම් උත්පාදනය කරන කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය–පෞද්ගලික–නිෂ්පාදක හවුල්කාරිත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මෙම... Read more »

ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්

වී සඳහා ස්ථාවර මිලක් ලබා දීම සහ ගොවියාට සාධාරණ මිලකට වී මිලදී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළු... Read more »

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක සේවිකාවන් 383 දෙනෙකුට ප්‍රසාද දීමනා

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක සේවිකාවන් 383 දෙනෙකු සඳහා ප්‍රසාද දීමනා ලබාදීම ඊයේ (04) විෂයභාර අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත... Read more »

බිම්මල් වගාව තුළින් කෘෂි ව්‍යවසායකත්වයට හදබිමෙන් දිරියක්

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන බල ප්‍රාදේශ තුළ වාසය කරන ගොවි ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සිදුවන අතර අදාළ ප්‍රතිලාභීන්ගේ ශක්‍යතාවය හඳුනාගැනීමෙන් පසු 50%ක ගොවි... Read more »

පොල්, කෝපි හා අඹ වගාවන්හි වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා SDB සහ MDF උපායමාර්ගික හවුල්කාරිත්වයකට

ව්‍යවසායකත්වය ශක්තිමත් කරමින් ජාතික සංවර්ධනයට දායකත්වය ලබාදීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන SDB බැංකුව එහි වටිනාකම් දාම මූල්‍යකරණය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ඕස්ට්‍රේලියානු රජයේ අරමුදලින් ක්‍රියාත්මක වන MDF ආයතනය (Market Development... Read more »