‘Women Empowerment through Agri-Livestock Entrepreneurship Development and Market Linkage in South Asia” යන තේමාව යටතේ දකුණු ආසියානු කලාපීය වැඩමුළුව අගෝස්තු 24–26 දින තුනක් පුරා කොළඹ Cinnamon Lakeside Hotel හිදී සාර්ථකව පැවැත්විණි. ශ්‍රී... Read more »
කුර හා මුඛ රෝගය සහ සමේ ගැටිති රෝගයෙන් එළ ගවයන් මී ගවයන් සහ එළුවන් සුරැකීමට ජාතික නොමිලේ එන්නත්කරණ වැඩසටහන ඊයේ (20) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සහ... Read more »
සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (18) සිය සහතිකය සටහන් කළේය. 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්... Read more »
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ඓතිහාසික වාර්තාවක්: මුල් මාස හයට රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක්
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සිය ඉතිහාසය අලුත් කරමින් මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව... Read more »
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ගව, එළු, බැටළු සහ සූකර සත්ත්වයින්ගේ ගොවිපොළ නිවාස සඳහා රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා විසින් අද (12) නිකුත් කළ... Read more »
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ මැදිහත්වීමෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව ඉන්දියානු රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා කිරි ගොවීන් සඳහා වන ධාරිතා වර්ධන පුහුණු වැඩසටහනේ දෙවන අදියර... Read more »
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරය අතරතුරදී මෙරට වත්මන් රජය සමඟ සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කිරි ගොවියන් සඳහා ධාරිතා පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍යමය හා... Read more »
අප්‍රිකානු සූකර උණ වසංගත තත්ත්වය හේතුකොට ගෙන සූකර කර්මාන්තයට සිදුවූ බිඳවැටීම නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණය මත සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් සකස් කර ... Read more »
‘කිරි ගොවීන් නඟා සිටුවීමේ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන’ සඳහා 2026 වසරේ ජාතික අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ... Read more »
රටේ කුකුළු මස් හා එහි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය වර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් අපනයන කලාප ලෙස සංවර්ධනය කිරීමේ ශක්‍යතාව පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡාවක් පසුගිය දා (24) පේරාදෙණිය අඛණ්ඩ... Read more »

