
උපාධිධාරීන් යනු රටකට සම්පතකි. උපාධියක් ගෙන ඔවුන් යම් රාමුවකට කොටු වී සිටී නම් ඔවුන්ගෙන් නිසි ඵල නෙළාගත නොහැකිය. ඇතැම්හු තම උපාධියට රජයෙන් ලැබෙනා රැකියාව ගැන හීන මවති. මෙවර ‘විස්කම්’ තුළින් කියන්නට යන්නේ... Read more »

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ප්‍රමුඛ සමාගම් එක් කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් වවුනියාව ප්‍රදේශයේ දී ගොවීන් සඳහා පැවැත්වූ කෘෂි නවීකරණ වැඩසටහනක් තුළින් නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම සහ එම ගොවීන් අතර සුහුරු... Read more »

KIST සහ USAID CATAYZE Sri Lanka Private Sector Development ක්‍රියාන්විතය හා සහයෝගීතාවයෙන් අරඹන ලද තක්කාලි වගාකිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇත. මෙම ව්‍යාපෘතිය හරහා විදේශීය ආනයනයන් මත යැපීම... Read more »

දිවයින පුරා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟීන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.විදෙස් රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි අයෙකු නම් ප්‍රදේශයේ සංවර්ධන නිලධාරී මහතා/මහත්මිය හමුවන... Read more »

ආහාර වලින් ස්වයංපෝෂිත වීම ශ්‍රී ලංකාවට අභියෝගයක් නොවෙයි – මිත්‍රපාල ලංකේශ්වර සභාපති, රත්න සමූහ ව්‍යාපාරය ‘රත්න සමූහ ව්‍යාපාරය’ යනු මෙරට ප්‍රමුඛ පෙළේ දේශීය ව්‍යාපාර ජාලයකි. 17 හැවිරිදි තරුණ ගොවියෙකු විසින් 1978 දී... Read more »