
කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් හිමිකරගෙන සිටින සුජීව ප්‍රියංකර බාලසූරිය මේ වන විට කාබනික ආහාර ද්‍රව්‍ය වගා කරන ගොවිපොළ ගණනාවකම හිමිකරුවෙකි වස විසෙන් තොර ආහාර වේලක් සපයා ගැනීම යනු වර්තමානය වන විට... Read more »

ස්වාභාවික රබර්වලින් මෙට්ට, කවර සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගමේ නවතම රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මොණරාගලදී විවෘත විය. රබර් කිරි එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණෙන්... Read more »

ඔබේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීම උදෙසා තීරණයක් ගැනීම සහ ඔබේම නිෂ්පාදන වට්ටෝරු සැලසුම් කිරීම සිත්ගන්නා සුළු වනු ඇත. එසේ වුවත් එම ව්‍යාපාරය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට ඔබ සපුරාගත යුතු අවශ්‍යතා පිළිබදව පූර්ව අවබෝධයක්... Read more »

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 දී එම කාලයට සාපේක්ෂව 0.04% ක වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රි ලංකා රේගුව විසින් නිකුත් කරන ලද... Read more »

කුරුල්ලන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීමට ගොවීන්ට අලුයම සිට සවස් වන තෙක් කුඹුරු මුර කිරීමට සිදුව ඇත. කැලෑ, වෙල්යාය සහ වැව් හා වැව් අවට පරිසරය විවිධ පක්ෂීන්ගේ වාසස්ථාන බවට පත් වී ඇති... Read more »

2024 අංක 26 දරන බැංකු මඟින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත පිළිබඳ ක්‍රියාකාරී කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කළ පරිදි, පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය, සහ මෑතකාලීන අහිතකර සාර්ව ආර්ථික තත්වයන්ගෙන්... Read more »

රටේ කිරි නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීම සඳහා උසස් තත්ත්වයේ ගවයින් සහ ගව ප්රවේණි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා රජයෙන් ‘රජයට ගනුදෙනුවක්’ (Government-to-Government transaction) කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය බදාදා අනුමැතිය ලබා දුන්නේ ය. මෙම... Read more »

Lanka Business TV “Entrepreneur” ව්‍යාපාර සහ ආයෝජන සමුළුව පසුගියදා කුරුණෑගල “The Epitome” හෝටලයේදී ව්‍යවසායකයින් සහ ව්‍යවසායකත්වයට උනන්දුවක් දක්වන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය දා පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ Lanka Business TV නිර්මාතෘ... Read more »

ස්වාභාවික දිලීර නාශක: පැලෑටි මත ඉසීමට දිලීර රෝග වලට එරෙහිව සටන් කිරීමට ජලය ලීටර් 1 ක් සහ දියර සබන් බිංදු 3 ක් සමඟ බේකිං සෝඩා තේ හැදි 4 ක් මිශ්‍ර කරන්න. වල්... Read more »

පලතුරු අනුභව කිරීමෙන් සිරුරට අත්‍යවශ්‍ය විටමින් පහසුවෙන් ලබාගත හැකිබව කුඩා අවධියේ සිටම දෙමව්පියන් ඔබව දැනුවත් කරයි. පසු කාලීනව පුද්ගල සෞඛ්‍යය පිළිබඳව දැනුවත්වීමත් සමඟ ඔබ ඒ කෙරෙහි අවධානයෙන් නැඹුරු වෙයි. එහෙත් කාර්ය බහුල... Read more »