අම්බලන්තොට, තාලිගල ප්‍රදේශයේ කෙසෙල් වගා බිම්වලට ඉකුත් 28 වැනිදා රාත්‍රියේ කඩාවැදුණු වනඅලින්, කෙසෙල් වගාවන් විනාශ කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මදුනාගල රක්ෂිත ප්‍රදේශයේ සිට වලවේ ගඟ හරහා මෙගොඩට පැමිණෙන වනඅලින්, ජනයා බහුල... Read more »
ශ්‍රී ලංකාවේ මාංස නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයකු වන නිව් ඇන්තනීස් සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය පසුගියදා ISO 22000:2018 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත්විය. උසස් තත්ත්වයේ, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර සත්ත්ව ආහාර තම ගොවිපොළ සතුන්ට ලබාදීම... Read more »
දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ගෙන් ඉල්ලිමක් කරයි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර... Read more »
අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය ( PRRS) ඌරන් අතර ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරට ඌරු මස් අලෙවිය තහනම් කර තිබේ. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සත්ව නිෂ්පාදන... Read more »
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නිෂ්පාදිත අතිරික්ත පලතුරුවලට ඉහළ මිලක් ගොවීන්ට ලබාදීමට පලතුරු පල්ප සකස් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ මූල්‍ය හා තාක්ෂණික දායකත්වය යටතේ මෙම මධ්‍යස්ථානය... Read more »
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා... Read more »
මහර ගොවිජන සේවා බල ප්‍රෙද්ශයට අයත් කිරිල්ලවල, ඉඳිගහමුල, වෑබඩ සහ ගෝනහේන යන ප්‍රදේශ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් ඉත්තෑවන් බෝ වීම හේතුවෙන් ප්‍රදේශය ආශ්‍රිතව වගා කර ඇති පොල් පැළ, අල, බතල ඇතුළු විවිධ භෝග වර්ග... Read more »
මෙවර මහ කන්නය සඳහා මන්නාරම යෝධ වැව යටතේ පළමු අධියර වෙනුවෙන් කුඹුරු හෙක්ටයාර් 31,341කට මංගල දියවර නිකුත් කිරීම, ආගමික නායකයන්ගේ ආශීර්වාද මැද ඉකුත් ඔක්තෝම්බර් 29 වැනිදා සිදු කෙරුණි. මන්නාරම දිසාපති කේ. කනකේස්වරන්... Read more »
විසිපස් වසරකට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් සහිත මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛයෙකු වන මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කර ඇත. ඖෂධ, රසායන ද්‍රව්‍ය, ගෘහස්ත ඉලෙක්ට්‍රොනික... Read more »
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මෙම තත්ත්වය තුළ විධිමත් ලෙස ආනයනය කළ ඌරු මස්වලින් මෙම වෛරසය රට තුළට ඇතුළු වීමට කිසිදු ඉඩක් නොමැති බවත් අවධිමත් ලෙස රටට ගෙන එනු ලැබූ... Read more »

