නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පැවැති කැබිනට් හමුවේ දී නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.... Read more »

පොහොර සහ­නා­ධා­ර­යට බිලි­යන 5.9ක් ගොවි ගිණු­ම්ව­ලට බැර කළා – ගොවි­ජන සේවා කොම­සා­රිස් ජන­රාල්

වී ගොවීන් සඳහා රජයේ පොහොර සහ­නා­ධා­රය ලබා දීමේ වැඩ­පි­ළි­වෙළ යටතේ මේ වන විට රුපි­යල් බිලි­යන 5.9ක් ගොවි ගිණුම් වෙත බැර කිරී­මට පිය­වර ගත් බව ගොවි­ජන සේවා කොම­සා­රිස් ජන­රාල් යූ.බී. රෝහණ රාජ­පක්ෂ මහතා... Read more »
Ad Widget

ප්‍රධාන වාරි වැව් 16ක් වාන් දැමීමට පටන් ගනී

ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වාරිමාර්ග ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව සිවිල් ඉංජිනේරු ලහිරුනි ජයතිලක මහත්මිය පැවසුවාය. ප්‍රධාන වාරි වැව් 73 න්... Read more »

ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය හා අමාත්‍ය හමුව කොළඹ දී ඇරඹෙයි

ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ ( International Coconut Community ICC) 60 වන සැසිවාරය හා අමාත්‍ය හමුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) කොළඹ දී ආරම්භ විය.  රටවල් 21ක්... Read more »

කෘෂිකාර්මික අංශයේ විප්ලවීය වෙනසක් ඇති කරනවා – ජනාධිපති අනුර දිසානායක

ජාතික ජන බලවේගය රජයක් යටතේ කෘෂිකාර්මික අංශයේ විප්ලවීය වෙනසක් ඇති කරනවා යැයි ජනාධිපති අනුර දිසානායක මහතා අද (21)  10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් කළ විශේෂ කතාවේ දී ප්‍රකාශ කළේය. ජනපති... Read more »

නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යධුරය නාමල් කරුණාරත්නට

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා... Read more »

සුළු කර්මාන්තයට පණ දෙමින් මහා කර්මාන්ත ගොඩනඟමු – COSMI සභාපති නවාෂ් රජාබ්දීන්

මහා පරිමාණ කර්මාන්තකරණයක් ආරම්භ කළා යැයි මෙතෙක් කළක් රජයන් ගණනාවක් උදම් අනා කටයුතු කළත් එවැන්නක් සාර්ථකව සිදුනොවී ඇති රටක නව රජය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීමට  සුළුවෙන් හෝ පටන් ගෙන... Read more »

උත්සව සමයට පෙර නාඩු සහල් වෙළඳපොළට – වෙළඳ ඇමැති

වෙළෙඳ පොළේ පවතින සහල් තත්ත්වය සම්බන්ධයෙන්  කෙටි කාලීන විසඳුමක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වෙ‌ළෙඳ , වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත... Read more »

වී පොහොර සහනාධාර කෝටි 129ක් ගොවි ගිණුම්වලට – ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්

වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් කෝටි 129.2ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කර තිබෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා අවධාරණය... Read more »

කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත ධූරයේ රාජකාරී අරඹයි

කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශූ සම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් කේ.ඩී. ලාල් කාන්ත මහතා අද (19) බත්තරමුල්ල ගොවි ජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී නිල වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය. Read more »