කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් සහ පොහොර ආනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනපති පවසයි රටේත්, ජනතාවගේත් ආහාර සුරක්ෂිතතාව රජය ඉහළම වැදගත්කමක් ලබා දී ඇති ප්‍රමුඛතාවක් බවත්, ඒ අනුව, මෙවර යල කන්නයේදී ගොවි ජනතාවට අවශ්‍ය පොහොර... Read more »
එම්.ඩී. සුසිලා ලූර්දු, අධි පර්යේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය වර්තමානයේ තීරණාත්මක සන්ධිස්ථානයක පවතී. දේශගුණික විපර්යාසයන් හි තීව්‍රතාවයේ ඉහළ යාම, ඉහළ යන නිෂ්පාදන පිරිවැය, ශ්‍රම හිඟය,... Read more »
චින්තක ජයසූරිය, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ කෘෂි ව්‍යවසායකත්වය තුළ ඔබ දකින වත්මන් ප්‍රවණතා මොනවා ද ? ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තව දුරටත් සාම්ප්‍රදායික... Read more »

