කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත ධූරයේ රාජකාරී අරඹයි

කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශූ සම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් කේ.ඩී. ලාල් කාන්ත මහතා අද (19) බත්තරමුල්ල ගොවි ජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී නිල වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *