පොල්, කෝපි හා අඹ වගාවන්හි වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා SDB සහ MDF උපායමාර්ගික හවුල්කාරිත්වයකට
ව්‍යවසායකත්වය ශක්තිමත් කරමින් ජාතික සංවර්ධනයට දායකත්වය ලබාදීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන SDB බැංකුව එහි වටිනාකම් දාම මූල්‍යකරණය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ඕස්ට්‍රේලියානු රජයේ අරමුදලින් ක්‍රියාත්මක වන MDF ආයතනය (Market Development... Read more »
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ හැකි ද ? ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයන බෝගවලින් එකක් ලෙස සැලකෙන පොල් කර්මාන්තය රටේ... Read more »
නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබාදෙන පොල්පැළ වසර 05 යනතුරු අඛණ්ඩව අධීක්ෂණය සිදුකරන ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස පොල් පැල රක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය... Read more »
උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහජන චීන සමූහාණ්ඩුව සමඟ දකුණු-දකුණු සහයෝගීතා (SSC) වැඩසටහන විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික සහාය ඇතිව, උතුරු මැද පළාතේ මහ ඉලුප්පල්ලම පිහිටි සේවාස්ථ පුහුණු ආයතනයේදී... Read more »
උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි... Read more »
උතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ... Read more »
උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි... Read more »

