ඇළ­හැර අමුණ ප්‍රති­සං­ස්ක­ර­ණ­ය කර පළමු දියවර මුදා හැරේ

ගංව­තු­රට කඩා­ගෙන ගිය ඇළ­හැර අමුණ ප්‍රති­සං­ස්ක­රණ කර පළමු දියවර නිකුත් කිරීම ඊයේ (30) සිදු කෙරිණි. පසුගිය දිනවල ඇතිවුණ දිට්වා සුළි කුණාටුව හමුවේ ඇළහැර අමුණ බිදී ගොස් මහත් ව්‍යවසනයකට ලක් වුණි. ඒ ආපදා... Read more »

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්ම ඇමති ප්‍රධානත්වයෙන්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ. මෙහිදි 456 දෙනෙක් පත්වීම් ලබා ගන්නා ලදී. මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු... Read more »
Ad Widget

වසා දැමීමට නියමිතව තිබූ මිල්කෝ සමාගම වාර්තාගත ලාභයක් උපයයි – ලාභයේ ප්‍රතිලාභ කිරි ගොවීන්ට

ජාතික ජන බලවේගය රජය බලයට පත්වද්දී විකිණීමට සූදානම් කර තිබූ මිල්කෝ ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි වූ බවත් 2025 ඔක්තොම්බර් මස වනවිට මිල්කෝ ආයතනය රුපියල් මිලියන 1490ක ලාභයක් අත්පත්... Read more »

පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනයට රජයේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා – ඇමැති ලාල් කාන්ත

වඩා කාර්යක්ෂම හා දියුණු තත්ත්වයකට පශු සම්පත් ක්ෂේත්‍රය ගෙන ඒම උදෙසා ක්ෂේත්‍රයට අදාළ නොයෙක් අංශ කෙරෙහි විශේෂ අවධානයක් ආණ්ඩුව යොමුකොට ඇති බවත් එහි එක් විශේෂ අංශයක් වන්නේ NLDB ගොවිපළවල් දියුණු කිරීම බවත්... Read more »

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව යළි දීර්ඝ කෙරේ

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන... Read more »

“තිරසර කෘෂි වැඩසටහන” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

“තිරසර කෘෂි වැඩසටහන” ණය යෝජනා ක්‍රමය, 2026 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම  සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා  වශයෙන්  ජනාධිපති අනුර කුමාර දිසානායක... Read more »

දිට්වා වැනසූ වවුනියාවේ වැව් 132/134න් ප්‍රතිසංස්කරණය කර අවසන්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් හානියට පත් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 134න් 132ක් තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර අවසන්ව ඇති අතර මෙමඟින් මහ කන්නයේ වී වගාව වෙනුවෙන් ජලය ලබා දීමට හැකියාව ඇතැයි කෘෂිකර්ම,... Read more »

කෘෂිකර්ම ඇමැති සහ චීනයේ සිංජියාවෝ (Zhengzhou) නගරයේ දූත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවයක්

ඉදිරියේදී සහල් නිෂ්පාදනය ඉහළ නංවා ගනිමින් එය සත්ත්ව ආහාරයක් වශයෙන් යොදා ගැනීමේ අවස්ථාව පිළිබඳව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, වාර්මාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තා... Read more »

දිට්වා සුළි කුණාටුවෙන් කෘෂි බෝග වලට සිදු වූ හානිය FAO සිතියම්ගත කරයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization – FAO) සමඟ එකතු කරන ලද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව දත්ත, ශ්‍රී ලංකාව පුරා කෘෂිකර්මාන්තයට ගංවතුර බලපෑම්වල හානිය පැහැදිලිව දක්වා ඇත. සිතියම් මගින්... Read more »

කෘෂිකර්ම ඇමැති සුළි කුණාටුවෙන් විනාශයට පත් මාවිල්ආරු සහ නීල බැම්ම ව්‍යාපාරයේ නිරීක්ෂණ චාරිකාවක

කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පසුගිය දා  දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් මාවිල්ආරු අමුණ, නීල බැම්ම සහ අලෙහි මහවැලි වැව් බැම්ම නිරීක්ෂණය කළේය. මහවැලි ගඟේ... Read more »