ගොවි ජනතාවට අඛණ්ඩ පොහොර සැපයුමක් තහවුරු කිරීම රජයේ අරමුණයි – ජනපති

මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ ගොවි ජනතාවට අඛණ්ඩව පොහොර සැපයීම තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, පවතින පොහොර සංචිත බෙදා හැරීමේ යාන්ත්‍රණය තවදුරටත් විධිමත් කිරීමට සහ පොහොර ආනයනය සඳහා පවතින බාධා... Read more »