ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය,ජාතික පසු අස්වනු කළමණාකරන ආයතනය හා එක්ව නව්‍ය ඇසුරුම්කරණ ක්‍රමවේදයන් මඟින් පසු අස්වනු හානිය අවම කරගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පවත්වන ලදි. අපනයනයට ප්‍රවේශවීමේ... Read more »
2024 අගෝස්තු 26 වැනි දින සිට සැප්තැම්බර් 01 වැනි දින දක්වා තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය... Read more »
මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව , රබර් වගාව සඳහා... Read more »
රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා T... Read more »
“කුළුබඩු රජු” ලෙසින් හඳුන්වන ගම්මිරිස් මේ වන විට ජාත්‍යන්තර කුළුබඩු වෙළදාමේ විශාල ඉල්ලුමක් ඇති කුළුබඩු අතරට එක්වී ඇත. ගම්මිරිස් ප්‍රධානව නිපදවන හා අපනයනය කරන රටක් ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකාවේ මාතලේ, මහනුවර, කෑගල්ල,... Read more »
ගොඩක් බුලත් වවන ගොවීන්ට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි බුලත් වැළෙහි අතු නොපීදීම. ඒ නිසා මුදල් වියදම් කරල බුලත් වවන ගොවීන් පත්වෙන්නෙ ලොකු අපහසුතාවකට. බුලත් අතු පීදෙන්නෙ නෑ කියන්නෙ බුලත් වැලෙහි හරස් අතු හැදෙන්නෙ... Read more »
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 367 දෙමටමල්ගම ගම්මානෙයේ ප්‍රතිලාභීන් සඳහා මීමැසි පාලන ව්‍යාපෘතියක් හදුන්වාදීම පසුගිය දා සිදුකෙරිණි. ඒ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්වරියගේ මඟපෙන්විම මත, සහකාර ප්‍රාදේශීය ලේකම් හෂිනි යසාරා හිටිබංඩාරණායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි. ආරක්ෂිත දැල්... Read more »
කෘෂී නවීකරණ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන බව මාතලේ දිස්ත්‍රික් කෘෂීකර්ම අධ්‍යක්ෂ අජිතා මානික්‍රම මහත්මිය පැවසුවාය. පසුගිය දා (13) පැවැති දිස්ත්‍රික් කෘෂීකර්ම කමිටු... Read more »
ඉදිරි දින 10 තුළ බිත්තර ආනයනය නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ (සාමාන්‍ය) සංස්ථාව (STC) අද නිවේදනය කළේය. STC සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වන... Read more »
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ රට විය යුතුයි. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමට අවශ්‍ය නීති සම්පාදන කටයුතු ලබන වසර මුලදී සිදු කරනවා- ජනපති. පුනර්ජනනීය බලශක්ති... Read more »

