‘පොල් පැළ සිටුවීම‘ ගැන මුල සිට සරලව දැන ගනිමු

පොල් වගාවේ ඵලදායි ආයු කාලය වසර 60 ක් පමණ වන නිසා තෝරා ගන්නා පැළය උසස් පැළයක් විය යුතු අතර එය සාර්ථක පොල් වගාවක පදනමයි. නිවැරදි සාරවත් ශාඛයකින් ගන්නා බීජ පොල් තවාන් කර... Read more »

ඔබ දැන ගත යුතුම ‘ලංකාවේ වාරි කර්මාන්තයේ සුලමුල‘

පුරාතන ශ්‍රී ලංකාවේ වාරිමාර්ග කටයුතු, ක්‍රි.පූ. 300 පමණ සිට පණ්ඩුකාභය රජුගේ පාලන සමයේදී සහ තවත් වසර දහස් ගණනක් අඛණ්ඩව සංවර්ධනය වෙමින් පැවති, පැරණි ලෝකයේ වඩාත් සංකීර්ණ වාරි පද්ධතියකි. පොළව යටින් ඇළ මාර්ග... Read more »
Ad Widget

ආහාර නිෂ්පාදන හා අලෙවි ව්‍යාපාර උදෙසා සුරක්ෂිතතා කළමනාකරණය

ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම උදෙසා  තීරණයක් ගැනීම සහ ඔබේම නිෂ්පාදන වට්ටෝරු සැලසුම් කිරීම සිත්ගන්නාසුළු විය හැකිය. එසේ වුවත් එම ව්‍යාපාරය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට ඔබ සපුරාගත යුතු අවශ්‍යතා පිළිබදව පූර්ව අවබෝධයක් ලබා තිබීම... Read more »

අලි-මිනිස් ගැටුමට පහසු විසඳුම්: අපූරු තොරතුරු එකතුවක්

මීට වසර සියයකට පෙර ශ්‍රී ලංකාවේ වන අලි 20,000 කට වැඩි ගණනක් වාසය කර ඇති බවට දත්ත සොයා ගැනීමට තොරතුරු මුලාශ්‍ර පවතී. එම වන අලි ගහණය අද වන විට 6,000 කට පමණ... Read more »

කිරි ගව පාලනයේදී සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම, එහි වැදගත්කම හා පෝෂක සංරක්ෂණය

කිරි ගව පාලනය අතීතයේ සිට මේ දක්වා දායම් උත්පාදන ක්‍රියාවලියක් ලෙස ග්‍රාමීයව ප්‍රචලිතය. මෙහිදී පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වේලක් සතුන් සඳහා සැපයීම් ප්‍රබල අභියෝගයකි. නූතනයේ ගොවීන්, සතුන් හට  සාන්ද්‍ර ආහාර ලබාදීම  මගින්... Read more »

කෘෂිකාර්මික සංවර්ධනයේ ‘වියට්නාම ආදර්ශය’ අපටත් ආදර්ශයක්

විසිවන සියවසේ අගභාගයේදී සහ 21 වන සියවසේ මුල් වසරවලදී ආර්ථිකය ඉහළ වර්ධන වේගයක් අත්පත්කර ගැනීමට හා මිනිසුන්ගේ ජීවන මට්ටම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගැනීමට ඔවුන් කටයුතුකර ඇත. ඒ උදෙසා එදාමෙදා තුර එරට... Read more »

ගෙවතු වගාවෙන් අපට හිමිවන ආර්ථික – සමාජයීය හා සෞඛ්‍ය ප්‍රතිලාභ

කොවිඩ් වසංගත සමග ගෝලීය වශයෙන් ඇති වූ සුවිශේෂ ප්‍රවණතාවක් වූයේ ස්වභාවික ආහාර – පාන වෙත වැඩි වැඩියෙන් යොමුවීමයි. විශේෂයෙන් දියුණු සංවර්ධිත රටවල මෙම ප්‍රවණතාව වඩාත් තිරසර ලෙස දැකගත හැකි වුව ද ලංකාව... Read more »

දෙළුම් වගාවේ පළමු අස්වැ­න්නෙන්ම මිලි­යන 3.5ක් ඉපයූ උද­ය­කු­මාර්

වගා කළේ අක්කර භාග­යක: අස්වනු නෙළීම අරඹා මාස 6ක් තුළ මේ ආදා­යම උප­යලා “භග­වාන්” ඉන්දි­යාවේ වවන දෙළුම් ප්‍රභේ­ද­යක් මේ මගේ පළමු අස්වැන්න – උද­ය­කු­මාර් ආන­ය­නික දෙළු­ම්ව­ලට දෙවැනි නොවීම ද විශේ­ෂ­ත්ව­යක් මඩ­ක­ල­පුවේ චෙන්ක­ලඩි... Read more »

යුනිලිවර් සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව තේ තිරසරත්වයට ගිවිසුමක්

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසරත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිය සංවර්ධනය කිරීම සඳහා වූ... Read more »

තිරසර කිරිගොවි කර්මාන්තයක් උදෙසා නෙස්ලේ ලංකා සමාගම, කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරිත්වයක්

මෙරට කිරි ගොවීන්ගේ කිරි අස්වැන්න වැඩි කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වර්ධනය වෙනුවෙන් සහනදායී මූල්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට නෙස්ලේ ලංකා සමාගම සහ කොමර්ෂල් බැංකුව පියවර ගෙන තිබේ. මෙරට කිරි නිෂ්පාදන දාම කළමනාකරණය... Read more »