
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම්... Read more »

ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන, පර්යේෂණ මධ්‍යස්ථාන හතර අතරින් ප්‍රධාන ස්ථානයක් උසුලයි. දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ, පළොල්පිටිය, තිහගොඩ, අක්කර 22ක භූමි භාගයක මධ්‍යගතව පිහිටා ඇති... Read more »

කුකුළන් පාලනය ඕනෑම අයෙක්ට කළ හැකි රැකියාවක් ලෙස පෙනුණත්, කුකුල් පාලනයේදී ජනාවාස වලින් තරමක් ඈත තැනක් වීම වඩාත් යෝග්‍යය. ජලය සපයාගත හැකි, එහෙත් ජලයෙන් තෙත බරිත වෙන පොළවක් තෝරා ගැනීමද කුකුළු පාලනයට... Read more »

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයෙන් අනිවාර්ය විශ්‍රාම ගන්වන ලද සේවකයින්හට මෙතෙක් ගෙවන ලද වැඩිම වන්දි මුදල ලංකා පොර සංස්ථාවේ හා කොමර්ෂල් පොහොර සංස්ථාවේ සේවකයින්හට ගෙවයි ශ්‍රී ලංකාවේ මෙතෙක් රාජ්‍ය අංශයෙන් අනිවාර්ය විශ්‍රාම ගන්වන... Read more »

ගංවතුර තත්ත්වය නිසා ගව, එළු, කුකුළු හා ඌරන් වැනි පශු සම්පත්වලට වැළඳිය හැකි රෝගවලින් එම පශු සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) විසින් පසුගිය ජූනි 03 වැනි දින රුපියල්... Read more »

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ (World Organization for Animal Health) ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ ( Asia- Pacific Regional bureau) උප සභාපති ධුරයට පත් කර... Read more »

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ක්‍රියාත්මක කරන ලද කෘෂි ආහාර අංශ (BESPA – FOOD) ව්‍යාපෘති වෙනුවෙන් වූ හොඳම ප්‍රමිතිගත වැඩපිළිවෙත් සඳහා අරමුදල් සැපයීමට... Read more »

ශ්‍රී ලංකාවේ වී වගාවේ පළිබෝධනාශක භාවිතය අවම කිරීම සහ එ් හා සම්බන්ධ අව භාවිතාවන් අවම කොට තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ගොවීන් හා බැඳුණු සාධක හඳුනා ගැනීම හරහා සාර්ථක නීති රීති... Read more »

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දත්ත කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිණි. අපේ රටේ ප්‍රධාන ආහාර බෝගය වන වී නිෂ්පාදනය වාර්ෂිකව සිදුවන... Read more »

2015 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වන මහ සමුළුවේදී හඳුන්වා දුන් ගෝලීය තිරසර සංවර්ධන අභිමතාර්ථ 17 ක් වසර 2030 වනවිට සාක්ෂාත් කරගැනීමට සියලු රටවල් තම සංවර්ධන ඉලක්ක සැලසුම්කර ක්‍රියාත්මක කළ යුතුව ඇත.... Read more »