ඇසුරුම්කරණ කර්මාන්තයේ නව ප්‍රවණතා රැසක් සමඟින් “Lankapak 2024” ඇරඹෙයි

ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ “Lankapak 2024” ඇසුරුම්, සැකසුම්, මුද්‍රණ, ප්ලාස්ටික් සහ කඩදාසි ජාත්‍යන්තර ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන... Read more »

UPLANDS තේ කර්මාන්ත ශාලාවෙන් වාර්තාගත මිලක්

මහනුවර ගම්පොල පිහිටි Uplands තේ කර්මාන්ත ශාලාව PKE1 තේ ශ්‍රේණ සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 2,800ක් හිමිකර ගනී. පසුගිය ඔක්තෝබර් 15 සහ 16 යන දිනවල පැවති වෙන්දේසියේදී මධ්‍යම වගා කාණ්ඩයේ BOP ශ්‍රේණියක් සඳහා හිමිවතිබුණේ... Read more »
Ad Widget

Stevie International හි සම්මාන හයකින් RIOCOCO සමාගම පිදුම් ලබයි

සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් සහ පොල් ලෙලි ආශ්‍රිත නිර්පාංශු වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන RIOCOCO සමාගම 2024 ඔක්තෝබර් 11 දින තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේදී පැවැත්වුණු 21 වැනි Stevie Awards (International... Read more »

ඉෂාර දුලීප් රත්නායක: බිලිං රට පටවා රටින් සල්ලි ගෙනෙන සිවිල් ඉංජිනේරුවා

උපාධිධාරීන් යනු රටකට සම්පතකි. උපාධියක් ගෙන ඔවුන් යම් රාමුවකට කොටු වී සිටී නම් ඔවුන්ගෙන් නිසි ඵල නෙළාගත නොහැකිය. ඇතැම්හු තම උපාධියට රජයෙන් ලැබෙනා රැකියාව ගැන හීන මවති. මෙවර ‘විස්කම්’ තුළින් කියන්නට යන්නේ... Read more »

කෘෂි කර්මාන්තයෙන් ආර්ථිකයට ඉහළ දායකත්වයක් දිය හැකියි – -Saviru Spices & Naturals (Pvt) Ltd හි විධායක අධ්‍යක්ෂිකා ශ්‍රියා වීරසිංහ

Saviru යනු සියල්ල ලබාදෙන හිරුයි. Amayuu යනු නීරෝගිකම වැඩිකර ආයුෂ වර්ධනය කරන යන අරුතයි.ශ්‍රී ලංකීය ආහාර වෙළෙඳපොළට Saviru සහ විදෙස් වෙළෙඳපොළට Amayuu නමින් නිෂ්පාදන ඉදිරිපත් කරන Saviru Spices & Naturals (Pvt) Ltd... Read more »

ලෝකෙටම එකයි දෙළුම් බාර්

මෙම අවන්හලට පැමිණෙන කෙනකුට දෙළුම් යුෂ පානය මෙන්ම දෙළුම් පොත්තෙන් හදනා ඖෂධීය තේ පාන, දෙළුම් ජෑම්, දෙළුම් ඉන් හනී, දෙළුම් මල් තේ පාන මෙන්ම දෙළුම්වලින් සාදන රූපලාවණ්‍ය නිෂ්පාදන ද මිල දී ගත... Read more »

‘වැවට ජීවයක්’ තිරසර වැඩසටහන – සම්පත් බැංකුව 25 වැනි වාරි ව්‍යාපෘති ප්‍රතිසංස්කරණය අරඹයි

සම්පත් බැංකුවේ ‘ වැවට ජීවයක්’ තිරසර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තාක්ෂණික සහයෝගය ඇතිව 25 වැනි වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළේය. ඒ අනුව, මංගල වැව, සමනල වැව සහ මාගම්පුර වැව යන... Read more »

තල් රුකෙන් රුපියල් මවන මඩකළපුවේ ශර්මිලා

අද ලංකාවේ ප්ලාස්ටික් නිෂ්පාදනයන් අඩු කරන්න පෙලඹිලා තියෙනවා. ඒ නිසා ස්වාභාවිකව කරන මෙවැනි නිෂ්පාදන සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම නව නිෂ්පාදන ගැන පාරිභෝගිකයන්ටත් උනන්දුවක් තිබෙනවා. තල් යනු විවිධ නිෂ්පාදන සඳහා ගැනෙන... Read more »

කොමර්ෂල් බැංකුවෙන් කෘෂි නවීකරණ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ප්‍රමුඛ සමාගම් එක් කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් වවුනියාව ප්‍රදේශයේ දී ගොවීන් සඳහා පැවැත්වූ කෘෂි නවීකරණ වැඩසටහනක් තුළින් නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම සහ එම ගොවීන් අතර සුහුරු... Read more »

KIST අධි තාක්ෂණික තක්කාලි ව්‍යාප්තිය සාර්ථකයි

KIST සහ USAID CATAYZE Sri Lanka Private Sector Development ක්‍රියාන්විතය හා සහයෝගීතාවයෙන් අරඹන ලද තක්කාලි වගාකිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇත. මෙම ව්‍යාපෘතිය හරහා විදේශීය ආනයනයන් මත යැපීම... Read more »