ඉදිරි මහ කන්න දෙකක් සඳහා වී වගාව වෙනුවෙන් බන්ඩි පොහොර (MOP) නොමිලේ දෙනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ජාතික සතිය ජූලි 01 වැනිදා ඇරඹේ බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙළක් ඉදිරි කන්න දෙක සඳහා ගොවීන්ට වී වගාව සඳහා බන්ඩි පොහොර (MOP) නොමිලයේ... Read more »

ශ්‍රී ලංකාවේ සැකසූ පලතුරු හා එළවළු කර්මාන්තයේ විභවතා, බාධක හා අනාගත අපේක්ෂාවන්

කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවේ පවතින හිතකර දේශගුණික හා පාංශු තත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රසවත් හා ඉහළ විවිධත්වයකින් යුත් නිවර්තන කලාපීය පලතුරු සහ එළවළු බෝග වගා කිරීමේ ඉහළ... Read more »
Ad Widget

අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතුයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල්... Read more »

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම කාර්යක්ෂම කිරීමට රට පුරා ජංගම වැඩසටහනක්

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම්... Read more »

ගෝලීය තිරසර සංවර්ධන අභිමතාර්ථ ජයගනිමින් ඉදිරියට යන ආසියාවේ ආදර්ශය

2015 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වන මහ සමුළුවේදී හඳුන්වා දුන් ගෝලීය තිරසර සංවර්ධන අභිමතාර්ථ  17 ක්  වසර 2030 වනවිට සාක්ෂාත් කරගැනීමට සියලු රටවල් තම සංවර්ධන ඉලක්ක සැලසුම්කර ක්‍රියාත්මක කළ යුතුව ඇත.... Read more »