සහල් මිල පාලනය කර ගන්න නම් ගොවියෝ අනිවාර්යයෙන්ම වී අලෙවි මණ්ඩලයට වී ලබා දිය යුතුයි

එස්.එම්. සමන් පාලිත බණ්ඩාර –  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී අලෙවි මණ්ඩලය 2025 යල කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ආණ්ඩුව පවසන්නේ තමන් විසින් වී සඳහා නියම... Read more »

කාලගුණික පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති හා ආහාර නිෂ්පාදන සුරක්ෂාව

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ දේශගුණික විපර්යාස පෘථිවිවාසී සැමට සැබෑ සහ ප්‍රතික්ෂේප කළ නොහැකි තර්ජනයක් බව නොරහසකි. එමෙන්ම ලෝකය පුරා දේශගුණික විපර්යාස Climate Change මත සිදුවන කෙටිකාලීන තද වර්ෂාපතන, ගංවතුර, නියඟ, සුළි... Read more »
Ad Widget

සෞඛ්‍ය සම්පන්න දිගු දිවියක් ගත කිරීමට ගෙවතු වගාව උපකාරී වන හැටි

පුද්ගලයෙකුගේ සංජානන ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වාගෙන යමින් දිවිය වඩාත් හොඳ සහ දිගු එකක් බවට පත් කර ගැනීම සඳහා ගෙවතු වගාව උපකාරී වන බව පර්යේෂණවලින් පෙන්වා දෙයි. ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන්නන් මේ වන විට... Read more »

ගෙවිලියන් වර්ධනය කරගත යුතු හොඳම කෘෂිකාර්මික කුසලතා මොනවාද ?

කෘෂිකර්මාන්තය දිගු කලක් තිස්සේ ලොව පුරා ආර්ථිකයන්හි අත්‍යවශ්‍ය අංගයක් වී ඇති අතර, ආහාර සුරක්ෂිතතාව මෙහෙයවීමේදී සහ ගොවිතැන් කටයුතු කළමනාකරණය කිරීමේදී කාන්තාවන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ වෙතත්, ගෝලීය කෘෂිකාර්මික ශ්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසකට... Read more »

ව්‍යවසායකයින්ට රැකියාවේදී සතුට සොයා ගත හැකි සහ ගොඩනඟා ගත හැකි ආකාරය

ජාත්‍යන්තර සතුටු දිනය පසුගිය මාර්තු 20 වැනිදාට යෙදී තිබුණේය. ව්‍යවසායකයින්ට රැකියා ස්ථානයේ සතුට සාර්ථකත්වයට සෘජුවම බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව මෙනෙහි කිරීමට සුදුසු අවස්ථාවක් මේ දිනය හරහා ලැබී ඇත. ව්‍යවසායකයින්ගෙන් ‘ඔබ මුලින්ම ව්‍යාපාරයක්... Read more »

වන සත්ත්ව සමී­ක්ෂ­ණ­යෙන් පවා දේශ­පා­ල­නය කරන අය ඉන්නවා – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න

සත්ත්ව සමී­ක්ෂ­ණය යනු කුමක්ද? එම සමී­ක්ෂ­ණය සිදු කරනු ලබන්නේ කුමන අර­මු­ණෙන්ද? මෙම සමී­ක්ෂ­ණය වෙත එල්ල වනු ලබන චෝදනා, මෙම සමී­ක්ෂ­ණය කිරී­මෙන් පසු සිදු කරනු ලබන ක්‍රියා­මාර්ග මොන­වාද? යන්න පිළි­බ­ඳව නියෝජ්‍ය ඇමැති නාමල්... Read more »

පොල් කිරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ජනතාවගෙන් කළ විශේෂ ඉල්ලීම

ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඩොලර් මිලියන 850 සිට ‌ඩොලර් මිලියන 2500 දක්වා වර්ධනය කර ගැනීමට පහසු අවස්ථාවක් තිබෙන බව පොල් කිරි නිෂ්පාදකයින්ගේ සංගමයේ (Coconut Milk Manufacturers’ Association – CMMA) සභාපති රන්දීව මලලසූරිය... Read more »

අධික උෂ්ණත්වය පොල් අස්වැන්න අඩු කළා ද ?

මේ වසරේ මුල් මාස තුන තුළ අත්විඳින ලද අධික උෂ්ණත්වය ශ්‍රී ලංකාවේ දැනට පවතින පොල් හිඟය උග්‍ර කිරීමට හේතු වී ඇති අතර, රිලා ගහනය වැඩි වීමත් සමඟ මෙ තත්ත්වය තව දුරටත් උග්‍ර... Read more »

වඳුරු සහ රිලා ගහනයෙන් 1/6ක් මිනිස් වාසයේ – නවතම වාර්තාවක් හෙළි කරයි

මෙරට ඇස්තමේන්තුගත වඳුරන් ලක්ෂ 3න් 50,000ක් පමණ ගම්වල සහ නාගරික ප්‍රදේශවල වාසය කරමින් ගැටලු ඇති කරන වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි. 300,000 වඳුරන් අතරින් 250,000 ක් වනාන්තරවල දක්නට ලැබෙන අතර, විලෝපනය සහ සීමිත... Read more »

සුළු කර්මාන්තයට පණ දෙමින් මහා කර්මාන්ත ගොඩනඟමු – COSMI සභාපති නවාෂ් රජාබ්දීන්

මහා පරිමාණ කර්මාන්තකරණයක් ආරම්භ කළා යැයි මෙතෙක් කළක් රජයන් ගණනාවක් උදම් අනා කටයුතු කළත් එවැන්නක් සාර්ථකව සිදුනොවී ඇති රටක නව රජය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීමට  සුළුවෙන් හෝ පටන් ගෙන... Read more »