කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය පවසයි.... Read more »
පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග – ජනපති අවධාරණය කරයි සුදු කැකුළු කිලෝවක් රුපියල් 215ක තොග මිලටත්, 220ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 යි සම්බා කිලෝවක තොග... Read more »
ගොවි මහතුනි, පවතින අයහපත් කාලගුණික තත්වය නිසා වගා හානි වූ කුඹුරු වල නැවත වගා කිරීම සඳහා ඔබ හෝ ඔබ ප්‍රදේශයේ 2024 යල කන්නයේ නිෂ්පාදිත බිත්තර වී ලෙස භාවිතා කල හැකි මාස 2... Read more »
ශ්‍රී ලාංකේය කාන්තා ව්‍යවසායකයන් සඳහා එක්සත් රාජධානියේ අපනයන වෙෙළඳපොළට දොරටු විවර කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්විණි. මෙම මුලපිරීම එක්සත් රාජධානියේ – ශ්‍රී ලංකා වෙළඳ හවුල්කාරීත්වය හරහා ක්‍රියාත්මක වන එක්සත් රාජධානියේ... Read more »
වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් බිලියන 5.9ක් ගොවි ගිණුම් වෙත බැර කිරීමට පියවර ගත් බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා... Read more »
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා... Read more »
වෙළෙඳ පොළේ පවතින සහල් තත්ත්වය සම්බන්ධයෙන් කෙටි කාලීන විසඳුමක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වෙළෙඳ , වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත... Read more »
වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් කෝටි 129.2ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කර තිබෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා අවධාරණය... Read more »
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා පවසයි.... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ඩී.පී.වික්‍රමසිංහ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් පත් කරන ලදී. Read more »

