මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ වනඅලි ඇතුන් 277 දෙනෙකු මිය ගොස් ඇති බවත් පසුගිය වසරට සාපේක්ෂව වනඅලි මරණවල අඩුවක් දක්නට ලැබෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ වනඅලි ඇතුන්... Read more »
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ප්‍රමුඛ සමාගම් එක් කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් වවුනියාව ප්‍රදේශයේ දී ගොවීන් සඳහා පැවැත්වූ කෘෂි නවීකරණ වැඩසටහනක් තුළින් නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම සහ එම ගොවීන් අතර සුහුරු... Read more »
ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීම ලබන සදුදා (14) අම්පාරෙන් ආරම්භ කෙරෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. පළමු අදියරේ දී රුපියල්... Read more »
ආනයනික අල සහ ලූණු මත බදු පැනවීම නිසා දේශීය ගොවියාට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ අවස්ථාවක් හිමිවන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා,... Read more »
KIST සහ USAID CATAYZE Sri Lanka Private Sector Development ක්‍රියාන්විතය හා සහයෝගීතාවයෙන් අරඹන ලද තක්කාලි වගාකිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇත. මෙම ව්‍යාපෘතිය හරහා විදේශීය ආනයනයන් මත යැපීම... Read more »
ලෝක බැංකු ආධාර මත කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 13000ක වියදමින් වැව් 470ක ප්‍රතිසංස්කරණ කටයුතු නිම... Read more »
බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන... Read more »
පැල්වත්ත කිරි කර්මාන්තායතනය විසින් ලෝක ළමා දින සැමරුමට සමගාමීව වනාතමුල්ල (සිරිසර උයන), මට්ටක්කුලිය සහ දෙමටගොඩ (මිහිඳුසෙන් පුර) ප්‍රදේශවල දරුවන් හට අප්‍රමාණ සතුටක් භුක්ති විඳීමේ අවස්ථාව ලබා දෙමින් සුවිශේෂී ක්‍රියාකාරකම් කිහිපයක් සංවිධාන කර... Read more »
ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු වැඩි කිරීමට පියවර ගත් බව, ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එමි.වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින්... Read more »
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික... Read more »

