KIST සහ USAID CATAYZE Sri Lanka Private Sector Development ක්‍රියාන්විතය හා සහයෝගීතාවයෙන් අරඹන ලද තක්කාලි වගාකිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇත. මෙම ව්‍යාපෘතිය හරහා විදේශීය ආනයනයන් මත යැපීම... Read more »
ලෝක බැංකු ආධාර මත කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 13000ක වියදමින් වැව් 470ක ප්‍රතිසංස්කරණ කටයුතු නිම... Read more »
බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන... Read more »
පැල්වත්ත කිරි කර්මාන්තායතනය විසින් ලෝක ළමා දින සැමරුමට සමගාමීව වනාතමුල්ල (සිරිසර උයන), මට්ටක්කුලිය සහ දෙමටගොඩ (මිහිඳුසෙන් පුර) ප්‍රදේශවල දරුවන් හට අප්‍රමාණ සතුටක් භුක්ති විඳීමේ අවස්ථාව ලබා දෙමින් සුවිශේෂී ක්‍රියාකාරකම් කිහිපයක් සංවිධාන කර... Read more »
ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු වැඩි කිරීමට පියවර ගත් බව, ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එමි.වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින්... Read more »
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික... Read more »
නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ඊයේ (27) ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි... Read more »
මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/-ක පොහොර සහනාධාරයක් ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් 2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා... Read more »
2024 යල කන්නයේ ලොකුළූණු වගාවේ අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි . ප්‍රධාන වශයෙන් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක මුල් කර ගනිමින් හෙක්ටයාර 1500 ක පමණ භූමි ප්‍රමාණයක ලොකු... Read more »
ලෝක ජනගහනය දිනෙන් දින වැඩිවීමත් සමග ආහාර ඉල්ලුම වැඩිවීමද ප්‍රායෝගික තත්ත්වයකි. වැඩිවන ජනගහනයට සරිලන ආකාරයට ආහාර නිෂ්පාදනය කිරීම සහ පවතින තරගකාරී ආර්ථික රටාව තුළ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සංකීර්ණ තත්ත්වයට පත්ව තිබේ. ජනගහනය... Read more »

