SMEs Guide SL:ශ්‍රී ලංකාවේ ‘ව්‍යවසාය සංවර්ධනය’ සඳහා NEDA හි නායකත්වය සහ මුලපිරීම කෙසේද ?

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority – NEDA) සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර මහතා සමඟ SMEs Guide SL  විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන... Read more »

අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොල් පොහොර ළඟදීම

අක්කර පහට අඩු පොල් වතු හිමියන්ට පොල් පොහොර සහනාධාරය මෙම මස අවසන් සතිය තුළ ලබාදීමට කටයුතු කරන බවත් ඒ අනුව වෙළඳපළ රුපියල් 9500 ක් වන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 4000ක්... Read more »

වාරි කර්මාන්තයට මෙවර අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන ඵලදායී ලෙස යොදවන්න – ජනපති

මෙවර අයවැයෙන් වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඉදිරි මාස 08 තුළ පූර්ණ හා ඵලදායී ලෙස ලෙස යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව... Read more »

වගා හානි සඳහා වන්දි ලබාදීම කඩිනමින් අවසන් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා... Read more »
Ad Widget

SMEs Guide SL: ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී NEDA හි කාර්යභාරය

ව්‍යවසායකත්වය වැඩි වැඩියෙන් අවධානයට ලක්වන යුගයක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority – NEDA) අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබුණි. ආයෝජන සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වසර... Read more »

යල කන්නයේ හිඟයකින් තොරව පොහොර ලබා දීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යල කන්නයට... Read more »

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික නීති සංශෝධනය පිළිබඳ පුහුණු වැඩමුළුවක්

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මන්ඩලය යටතේ ඇති ජාතික කාබනික පාලන ඒකකය (NOCU) සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ එක්සත් රාජධානියේ වෙළඳ හවුල් වැඩසටහන (UKTP) එක්ව පසුගියදා  කොළඹ දී එක්දින වැඩමුළුවක් සංවිධානය කළේය. ජාතික කාබනික... Read more »

යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම එළැඹෙන 15 වැනිදායින් පසු

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී  සාකච්ඡා කෙරිණි. ... Read more »

වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය යටතේ වියළි කලාපයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන්

ග්‍රාමීය දිළිඳු භාවය දුරු කිරීම සඳහා කාන්තාවන්ගේ ව්‍යාවසායකත්ව හැකියාවන් වැඩිදියුණුකර ගැනීම ඉලක්ක කොට වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය යටතේ මේ වන විට වියළි කලාපයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් රාශියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින්... Read more »

වන සත්ව හානි අවම කිරීමට නිර්දේශ ලබා ගන්න ඇමැති ලාල්කාන්ත‌ගෙන් විශේෂ කමිටුවක්

වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කලමනාකරණය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම,... Read more »