කෘෂිකර්මය ඇතුළු අංශ කිහිපයක් වෙනුවෙන් තාක්ෂණික සහාය සහ මූල්‍ය පහසුකම් ලබා දීමට නෙදර්ලන්ත රජයේ අවධානය
මෙරට කෘෂිකර්ම, අධ්‍යාපන, සංචාරක සහ රාජ්‍ය සේවයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය සහ මූල්‍ය පහසුකම් ලබා දීමට නෙදර්ලන්ත රජයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති ඉවාන් රෙට්ජෙන්ස් (Iwan Rutjens) මහතා... Read more »
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ... Read more »
අපනයන ක්‍රියාවලියේ ඇති අභියෝගවලට මුහුණ දීමට අපනයන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වෙළෙඳ පහසු කිරීමේ කාර්යසාධක බළකායක් ස්ථාපිත කර තිබේ. අපනයන වෙළෙඳාම සඳහා පහසුකම් සැලසීමට ඍජුවම සම්බන්ධ... Read more »
දේශීය ව්‍යවසායිකාවන් ඔප්නැංවීමෙහිලා සිය කැපවීම ඉදිරියට ගෙන යමින්, NDB අරලිය වෙතින් මධ්‍යම පළාත ආවරණය කරමින් ව්‍යවසායිකාවන් සඳහා ඩිජිටල්කරණය සහ අපනයන තුළින් සිය ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය පසුගියදා KCC හිදී... Read more »
ඉන්දියාවේ ‘පෑඩ් මෑන්’ කෙනකු ගැන අපි අසා ඇත්තෙමු. ඔහු නමින් අරුණාචලම් මුරුගනන්තම්ය. දිනක් තම බිරිය ඔසප් කාලයේදී අපිරිසුදු රෙදි කැබැල්ලක් භාවිත කරනු දැක ඒ ගැන විමසා ෆාමසියකට යන්නේ ‘සනීපාරක්ෂක තුවායක්’ මිල දී... Read more »
මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය. මෙම සහනාධාරය ගොවීන්... Read more »
2024 මහ කන්නය සඳහා ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.පී. රෝහණ රාජපක්ෂ මහතා පවසයි. ගොවිජන සංවර්ධන කොමසාරිස්... Read more »
කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් අතීත ලාංකිකයන් ජලය සමඟ ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ අතර, එනිසාම මනා කළමනාකරණයකින් යුතු වාරි මාර්ග පද්ධතියකට ද හිමිකම් කීවේය. මෙහිදී හඳුනාගත හැකි විශිෂ්ටම මානව නිර්මාණය වන්නේ ‘වැව’ ය.... Read more »
පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීමත් ප්‍රධාන අරමුණක් මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්... Read more »
අප මේ ගෙවෙන්නේ, රටක ආර්ථික, සමාජීය සහ භෞතික සංවර්ධනයට බලපෑම් ඇති කරන ප්‍රධාන සාධකයක් බවට, දේශගුණ විපර්යාස පත් වෙමින් තිබෙන කාල පරිච්ඡේදයකි. නිසි කලට වැසි ලැබීම යන සංකල්පය බැහැර වී, ඕනෑම මොහොතක... Read more »

