කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ වැඩසටහන නැඟෙනහිර වව්නතිව් හිදී

කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත. කොමර්ෂල් බැංකුවේ... Read more »

වාරිමාර්ග ව්‍යාපෘති සමීපව අධ්‍යයනය කරමින් කඩිනමින් අවසන් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී... Read more »

ශ්‍රී ලංකාවේ පොහොර සැපයුම්දාමය ශක්තිමත් කිරීම ඇරඹේ

ශ්‍රී ලංකාවේ පොහොර සැපයුම්දාමය ශක්තිමත් කිරීම හා සමෝධානික පොහොර කළමනාකරණය කිරීම මගින් රජයේ ආහාර සුරක්ෂිතතා අරමුණු ඉටු කර ගැනීම රජයේ ප්‍රමුඛ කාර්යභාරයකි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල්කාන්ත මැතිතුමාගේ... Read more »

ඌරු ගොවිතැන නැවත පුනර්ජීවනය කිරීමට කාර්ය සාධක බලකායක්

අප්‍රිකානු සූකර උණ රෝගයේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා, ඌරු කර්මාන්තයේ පුනර්ජීවනය සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය දා අනුමැතිය ලබා දුන්නේය. කෘෂිකර්ම, පශු සම්පත්,... Read more »
Ad Widget

දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක්

දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) පැවැත්විණි.... Read more »

Agro Harvest Cultivation සමාගමේ නව්‍ය කෘෂි-සංචාරක ව්‍යාපෘතිය BWIO සම්මාන ලබයි

Agro Harvest Cultivation පෞද්ගලික සමාගමේ Greensprout Agro Escape ව්‍යාපෘතිය BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය අදහස සහිත ව්‍යාපෘතිය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. Greensprout Agro Escape සංකල්පය මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රදේශය... Read more »

නවසීලන්ත කෘෂි වෙළඳපොළ ජයගන්න මෙරට කෘෂි අපනයනකරුවන් බලමුළු ගන්වයි

නවසීලන්ත වෙළඳපොළට  මෙරට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව අපනයනකරුවන්, නිෂ්පාදකයින්, රජයේ ආයතන සහ කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගිය දා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (Export Development Board – EDB) නවසීලන්ත... Read more »

කිරි ගොවිපොළ ඵලදායිතාව ඉහළ නංවා කිරි අගයදාම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අනුමැතිය

ලෝක බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම අංශය දියුණු කිරීම සඳහා වෙන් කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක අරමුදල් උපයෝජනය කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග... Read more »

සකස්කළ කුළුබඩු ඇසුරුම්කර අතමිට සරුකරගන්න පහසු මගක්

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ කුළුබඩු වර්ග මිශ්‍රකර ආහාර පිසීම ඈත අතීතයේ සිට ම පැවත එන ක්‍රමවේදයකි. එමගින් යම් ආහාරයක් රසවත් කිරීමට, වර්ණ ගැන්වීමට හෝ කල් තබා ගැනීමට හැකියාව උදාවිය. එනසාල්, කරාබුනැටි, සාදික්කා, ගම්මිරිස්, ඉඟුරු, කහ, අබ,... Read more »

පාරිභෝගිකයාටත් ගොවියාටත් කිරි ඉතිරවීම අපේ අපේක්ෂාවයි – MILCO සභාපති ජී.වී.එච්. ගෝඨාභය

ආර්ථික බිඳවැටීමෙන් පසුව බොහෝ නිවෙස්වල ආහාර ලැයිස්තුවෙන් කිරි ඉවත්වූයේ කිරි බීමට කැමැත්ත හා අවශ්‍යතාව වෙනස් නොවූව ද දිනපතා කිරි පරිභෝජනය කළ හැකි මට්ටමේ ආර්ථික තත්ත්වයක් නොමැති නිසයි. වත්මන් ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කරන්නේ... Read more »