
උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහජන චීන සමූහාණ්ඩුව සමඟ දකුණු-දකුණු සහයෝගීතා (SSC) වැඩසටහන විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික සහාය ඇතිව, උතුරු මැද පළාතේ මහ ඉලුප්පල්ලම පිහිටි සේවාස්ථ පුහුණු ආයතනයේදී... Read more »

ගොවීන්හට, විශේෂයෙන් තරුණයින්හට, නවීන හා තිරසාර වගා පිළිවෙත් වැළඳ ගැනීමට අවශ්‍ය වන මෙවලම්, දැනුම සහ විශ්වාසය ලබා දීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව මඩකලපුව සහ වැලිමඩ යන ප්‍රදේශවල වැඩසටහන් දෙකක් පවත්වමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික... Read more »

Control Union Sri Lanka විසින් අනුග්‍රහය දක්වන ලද “Regenagri” සමුළුව පසුගියදා කොළඹ Merino Beach හෝටලයේදී ගෝලීය දැනුම දැනුම හා අත්දැකීම් බෙදාගැනීමේ සම්මේලනයක් ලෙස සංවිධානය කොට තිබිණි. Solidaridad, Regenagri CiC UK සහ Nucleus... Read more »

කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත. කොමර්ෂල් බැංකුවේ... Read more »

දැයේ ගොවි ජනතාව ශක්තිමත් කරමින් පෙර අස්වනු සහ පසු අස්වනු නෙලීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂම කරන අති නවීන තාක්ෂණය මුසු කළ යන්ත්‍රෝපකරණ හා නවෝත්පාදන පෙළක් ඉදිරිපත් කරන බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් සිය නවතම ටැෆේ... Read more »

දැයේ ගොවි ජනතාව ශක්තිමත් කරමින් පෙර අස්වනු සහ පසු අස්වනු නෙළීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂම කරන අති නවීන තාක්ෂණය මුසු කළ යන්ත්‍රෝපකරණ හා නවෝත්පාදන පෙළක් ඉදිරිපත් කරන බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් සිය නවතම ටැෆේ... Read more »

ඔබේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීම උදෙසා තීරණයක් ගැනීම සහ ඔබේම නිෂ්පාදන වට්ටෝරු සැලසුම් කිරීම සිත්ගන්නා සුළු වනු ඇත. එසේ වුවත් එම ව්‍යාපාරය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට ඔබ සපුරාගත යුතු අවශ්‍යතා පිළිබදව පූර්ව අවබෝධයක්... Read more »

ස්වාභාවික දිලීර නාශක: පැලෑටි මත ඉසීමට දිලීර රෝග වලට එරෙහිව සටන් කිරීමට ජලය ලීටර් 1 ක් සහ දියර සබන් බිංදු 3 ක් සමඟ බේකිං සෝඩා තේ හැදි 4 ක් මිශ්‍ර කරන්න. වල්... Read more »

පලතුරු අනුභව කිරීමෙන් සිරුරට අත්‍යවශ්‍ය විටමින් පහසුවෙන් ලබාගත හැකිබව කුඩා අවධියේ සිටම දෙමව්පියන් ඔබව දැනුවත් කරයි. පසු කාලීනව පුද්ගල සෞඛ්‍යය පිළිබඳව දැනුවත්වීමත් සමඟ ඔබ ඒ කෙරෙහි අවධානයෙන් නැඹුරු වෙයි. එහෙත් කාර්ය බහුල... Read more »

නෙළාගත් කෘෂි බෝග අස්වනු පාරිභෝගිකයා අතට පත්කිරීමට පෙර ගබඩා කර තබා ගැනීම මෙන්ම සැකසූ අස්වනු පාරිභෝගික ආකර්ක්‍ෂණය දිනාගත හැකි ආකාරයෙන් අසුරා අලෙවි කිරීමද වෙළඳාමේ උපක්‍රමයකි. එමෙන්ම එළවළු, පලතුරු හා ආහාර ද්‍රව්‍ය පොලිතීන් මළු... Read more »