
දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයට ඇති බාධක ජය ගැනීම අරමුණු කරගනිමින් පරිසර අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) එක්ව සංවිධානය කරන ලද මෙම සංසදය, සංවාද සහ සහයෝගීතාවට පහසුකම්... Read more »

ගොවි නායකයන් 1966ක් පුහුණු කර 19600 කට අධික ගොවින් සංඛ්‍යාවකට දේශගුණ සුහුරු කෘෂිකර්මය සම්බන්ධව දැනුම
ගොවි නායකයන් 1966ක් පුහුණු කර 19600 කට අධික ගොවින් සංඛ්‍යාවකට දේශගුණ සුහුරු කෘෂිකර්මය සම්බන්ධව දැනුම ලබාදීමට දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ දේශගුණික සුහුරු කෘෂිකර්මන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දේශගුණ... Read more »

තෝරාගත් දේශගුණ විපර්යාශයන්ගේ බලපෑමට නතුවන කලාපවල කුඩා පරිමාණ ගොවීන්ගේ, කෘෂිකාර්මික අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව අරමුණුනින් ලෝක බැංකු ආධාරමත කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්... Read more »

දේශගුණ විපර්යාසයන් වලට ගොදුරු වන ගොවි ජනතාවගේ එම බලපෑම දරා ගැනීමේ ශක්තිය වැඩිදියුණු කොට ඔවුන්ගේ සුහුරු ගොවිපොලවල වාරි කෘෂිකාර්මික ඵලදායිතාවය ඉහල නැංවීමේ අරමුණින්, ලෝක බැංකු මූල්‍ය ආධාර මත කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ... Read more »

අප මේ ගෙවෙන්නේ, රටක ආර්ථික, සමාජීය සහ භෞතික සංවර්ධනයට බලපෑම් ඇති කරන ප්‍රධාන සාධකයක් බවට, දේශගුණ විපර්යාස පත් වෙමින් තිබෙන කාල පරිච්ඡේදයකි. නිසි කලට වැසි ලැබීම යන සංකල්පය බැහැර වී, ඕනෑම මොහොතක... Read more »

තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ රට විය යුතුයි. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමට අවශ්‍ය නීති සම්පාදන කටයුතු ලබන වසර මුලදී සිදු කරනවා- ජනපති. පුනර්ජනනීය බලශක්ති... Read more »

පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයක් අප රට විසින්අත්සන් කර ඇති අතර සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා රටේ පුරවැසියන් ලෙස අපට අයිතියක් ඇත. අපට සමබර මුලපිරීමක් අවශ්‍ය වේ. වඳවීමේතර්ජනයට ලක්ව ඇති විශේෂයන් ආරක්ෂා... Read more »

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි. ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ... Read more »