නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පැවැති කැබිනට් හමුවේ දී නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.... Read more »

කෘෂිකාර්මික අංශයේ විප්ලවීය වෙනසක් ඇති කරනවා – ජනාධිපති අනුර දිසානායක

ජාතික ජන බලවේගය රජයක් යටතේ කෘෂිකාර්මික අංශයේ විප්ලවීය වෙනසක් ඇති කරනවා යැයි ජනාධිපති අනුර දිසානායක මහතා අද (21)  10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් කළ විශේෂ කතාවේ දී ප්‍රකාශ කළේය. ජනපති... Read more »
Ad Widget

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු කෙරිණි. නව පත් කිරීම් අනුව... Read more »

නව අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි – කෘෂිකර්ම අමාත්‍යාංශය කේ. ඩී ලාල්කාන්ත යටතට

ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ අග්‍රාමාත්‍යවරිය යටතට ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක... Read more »

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීමට රජයේ අවධානය

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ... Read more »

පොහොර සහනාධාරය කෝටි 2000ක් ගොවි ගිණුම් වෙත ළඟදීම

මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය. මෙම සහනාධාරය ගොවීන්... Read more »

මහ කන්නයේ වී මිලදී ගන්න කෝටි 3,000ක් – ගබඩා පහසුකම් වී අලෙවි මණ්ඩලයෙන්

පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීමත් ප්‍රධාන අරමුණක් මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්... Read more »

වී ගබඩා පද්ධතියේ තොරතුරු පිළිබඳ නිසි ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඩිජිටල්කරණයට

සහල් මිල ස්ථාවරකරණය හා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමට පියවර මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද... Read more »

හම්බ­න්තොට අති­රික්ත පල­තු­රු­ව­ලින් පල්ප සෑදීමේ මධ්‍ය­ස්ථා­න­යක්

හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කය තුළ නිෂ්පා­දිත අති­රික්ත පල­තු­රු­ව­ලට ඉහළ මිලක් ගොවීන්ට ලබා­දී­මට පල­තුරු පල්ප සකස් කිරීමේ මධ්‍ය­ස්ථා­න­යක් ආරම්භ කර තිබේ. කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ ජාතික පසු අස්වනු කළ­ම­නා­ක­රණ ආය­ත­නයේ මූල්‍ය හා තාක්ෂ­ණික දාය­ක­ත්වය යටතේ මෙම මධ්‍ය­ස්ථා­නය... Read more »

සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය. සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී... Read more »