
2023 වසරේ මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4.5යි. අප රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.4යි. 2023 වසරේ අපට ලැබුණු වී අස්වැන්නෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 03කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය... Read more »

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාව ලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. පළමු අදියරේදී මෙම වැඩසටහන... Read more »

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ජාතික සතිය ජූලි 01 වැනිදා ඇරඹේ බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙළක් ඉදිරි කන්න දෙක සඳහා ගොවීන්ට වී වගාව සඳහා බන්ඩි පොහොර (MOP) නොමිලයේ... Read more »

කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවේ පවතින හිතකර දේශගුණික හා පාංශු තත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රසවත් හා ඉහළ විවිධත්වයකින් යුත් නිවර්තන කලාපීය පලතුරු සහ එළවළු බෝග වගා කිරීමේ ඉහළ... Read more »

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල්... Read more »

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම්... Read more »

2015 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වන මහ සමුළුවේදී හඳුන්වා දුන් ගෝලීය තිරසර සංවර්ධන අභිමතාර්ථ 17 ක් වසර 2030 වනවිට සාක්ෂාත් කරගැනීමට සියලු රටවල් තම සංවර්ධන ඉලක්ක සැලසුම්කර ක්‍රියාත්මක කළ යුතුව ඇත.... Read more »