කෘෂිකාර්මික කටයුතු සඳහා බදු පදනම මත ලබාදී ඇති නමුත් අදාළ අරමුණු සඳහා භාවිත නොකරන ඉඩම් යළි රජයට පවරාගෙන, ඒවා ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම,... Read more »
2028–2030 කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සඳහා ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ (IFAD) සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම්... Read more »
අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ අලි – මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ‘හස්ති සේනා’ මෙහෙයුම අද (2) වයඹ වනජීවී කලාපයේ ගල්කිරියාගම ප්‍රදේශයෙන් ආරම්භ විය. පරිසර අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව... Read more »
කැනඩා මහකොමසාරිස් Isabelle Martin මහත්මිය අද (02) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා හමු වූවාය. මෙය ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වඩාත් ශක්තිමත් කිරීම සඳහා... Read more »
ඉහළ ඡායාරූපය – කනුගහවත්ත වැව් ජල පෝෂක ප්‍රදේශයේ වන සංවර්ධන වැඩසටහන යටතේ පැළ සිටුවීමේ ස්ථාන නිරීක්ෂණය කරමින් IFAD නියෝජිත කණ්ඩායම සිදුකළ කරුණු සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාව වන සංරක්ෂණ දෙපාර්‌තමේන්තුව සමඟ එක්ව වැව්... Read more »
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඩිජිටල්කරණය ඔස්සේ නවීකරණය කිරීම සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ඇග්‍රිකනෙක්ට් ඒකාබද්ධ සැලැස්ම (Sri Lanka AgriConnect Joint Implementation Plan) එළිදැක්වීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර්... Read more »
ශ්‍රී ලංකා රජය, ලෝක බැංකු සමූහය (World Bank Group) සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) සමඟ එක්ව, දිවයිනේ කෘෂිකාර්මික ආහාර ක්ෂේත්‍රය පරිවර්තනය කිරීම, රැකියා උත්පාදනය කිරීම සහ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත්... Read more »
දේශගුණික විපර්යාස හමුවේ පශු සම්පත් ආරක්ෂා කිරීම සහ ගොවි ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා දැනුවත් කිරීමේ මූලික වැඩසටහන පශු සම්පත් අංශයේ නිලධාරින් සහ එහි අගයදාමය තුළ සිටින විවිධ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා... Read more »
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අතර ඉහළ මට්ටමේ උපායමාර්ගික සාකච්ඡාවක් පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ නිල කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණේ... Read more »
කොළඹ විහාරමහාදේවී උද්‍යානය සහ ග්‍රීන් පාත් පරිශ්‍රයේ ඔක්තෝබර් 23 දින ආරම්භ වූ Skills Expo 2026 ප්‍රදර්ශනයට ඔක්තෝබර් මස 23, 24 සහ 25 යන දිනවල පැවැත්වුණු අතර ඒ සඳහා එක්ව සිටි ගොවිජන සංවර්ධන... Read more »

