මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට චීනයේ සහාය

චීන – ශ්‍රී ලංකා  කෘෂිකර්ම ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා වන අවබෝධතා  ගිවිසුම යටතේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික වශයෙන් පවතින ගැටලු විසඳීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක... Read more »

මහවැලි සී කලාපයේ ගොවිජනතාවට හිමිකම්පත් ප්‍රදානය කෙරේ

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් හිමිකම ජාතික වැඩසටහන යටතේ මහවැලි සී කලාපයේ ගොවි ජනතාව වෙත මහවැලි හිමිකම් පත් 1000ක් ලබාදීමේ උත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය... Read more »
Ad Widget

සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළට – නව මිල ගණන් මෙන්න

සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළ නංවීමට පසුගිය දා රැස් වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (13) නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන්... Read more »

කෘෂිකාර්මික නිෂ්පාදන සමුපකාර දහසක්” වැඩසටහන ඇරඹෙයි

කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ අරමුණින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් “කෘෂිකාර්මික නිෂ්පාදන සමුපකාර දහසක්” වැඩසටහන පසුගිය දා ආරම්භ කළේය. මෙම වැඩසටහන යටතේ විවිධ... Read more »

කෘෂිකර්ම ඇමති සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා අතර හමුවක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (31)  ගොවිජන මන්දිරයේදී පැවැත්විණ. බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සහ බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන්... Read more »

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව යළි දීර්ඝ කෙරේ

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන... Read more »

“තිරසර කෘෂි වැඩසටහන” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

“තිරසර කෘෂි වැඩසටහන” ණය යෝජනා ක්‍රමය, 2026 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම  සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා  වශයෙන්  ජනාධිපති අනුර කුමාර දිසානායක... Read more »

දිට්වා වැනසූ වවුනියාවේ වැව් 132/134න් ප්‍රතිසංස්කරණය කර අවසන්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් හානියට පත් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 134න් 132ක් තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර අවසන්ව ඇති අතර මෙමඟින් මහ කන්නයේ වී වගාව වෙනුවෙන් ජලය ලබා දීමට හැකියාව ඇතැයි කෘෂිකර්ම,... Read more »

කෘෂිකර්ම ඇමැති සහ චීනයේ සිංජියාවෝ (Zhengzhou) නගරයේ දූත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවයක්

ඉදිරියේදී සහල් නිෂ්පාදනය ඉහළ නංවා ගනිමින් එය සත්ත්ව ආහාරයක් වශයෙන් යොදා ගැනීමේ අවස්ථාව පිළිබඳව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, වාර්මාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තා... Read more »

දිට්වා සුළි කුණාටුවෙන් කෘෂි බෝග වලට සිදු වූ හානිය FAO සිතියම්ගත කරයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization – FAO) සමඟ එකතු කරන ලද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව දත්ත, ශ්‍රී ලංකාව පුරා කෘෂිකර්මාන්තයට ගංවතුර බලපෑම්වල හානිය පැහැදිලිව දක්වා ඇත. සිතියම් මගින්... Read more »