2026 යල කන්නයේ පොහොර සහනාධාර ගෙවීම කෝටි 1,400ක් ඉක්මවා ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා කියයි. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (12) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ... Read more »
වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු සහ ආයතනවල දීර්ඝ කාලයක් තිස්සේ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවය කළ සේවක මහත්ම මහත්මීන් 52 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය... Read more »
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පරිවර්තනය කර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ... Read more »
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහෙවන ‘විදුනැණින් ගොවි දෑතට’ උද්‍යාන බෝග ක්ෂේත්‍ර දිනය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 13 වැනි දින ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ආරම්භ වේ.... Read more »
නොච්චියාගම ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් ‘සිතමු’ කාන්තා ගොවි සංවිධාන සමඟ ‘එක මසකට එක වැඩක්’ තේමාව යටතේ විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ නොච්චියාගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ සෑම කෘෂිකර්ම... Read more »
සබරගමුව පළාතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල දීර්ඝ කාලයක සිට පදිංචිව සිටිය ද, නීත්‍යානුකූල ඔප්පුවක් හිමිව නොතිබූ පදිංචිකරුවන් වෙත ඉඩම් හිමිකම තහවුරු කිරීමේ අරමුණින් “හිමිකම” ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහන අගෝස්තු 12... Read more »
කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මොරගහකන්ද කලාපයේ ‘මහවැලි පුනරුද සතිය’ හෙට (10) දින සිට 16 වැනි දින දක්වා පැවැත්වේ. Read more »
කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම එහි උපරිම ජල මට්ටම් කරා ළඟා වීම හේතුවෙන් අද (09)දින පස්වරු 7.00 පැයට වාන් දොරටු සුළු වශයෙන් විවෘත කිරීමට කටයුතු කරන අතර එමඟින් තප්පරයට ඝන මීටර... Read more »
වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ වසර ගණනාවක් පුරා පවතින ගැටලු වලට විසඳුම් සෙවීමේ විශේෂ සාකච්ඡාව සාර්ථකයි
වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සකස් කිරීම සහ වසර ගණනාවක් පුරා වී මිල දී ගැනීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු සඳහා සාර්ථක විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්... Read more »
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් මහියංගණය අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ගැමුණුපුර ජනපද ව්‍යාපාරයේ ප්‍රතිලාභීන් වෙත ඉඩම් බලපත්‍ර 46ක් ප්‍රදානය කිරීම... Read more »

